ඔතන බොවර් උනහම අඩි 72 කන්ටෙනර් යූ ටර්න් ගහනවනම්, ලැපොටොප් එකත් කජ්ජක්ද බොල...



කොහොමද බං පත සයිස් Laptop එකක් කකුල් දෙක අස්සේ තියාගෙන ඇවිදින්නේ![]()

na machan oka eye news walata pennuwa...මචන් ඇත්තම කියනවනම් මේක ඉන්දියන් වීඩියෝ එකක්. මම මේක දැක්කේ ගොඩක් කාලෙකට කලින්. තව උඹල දැකල ඇති අර රත්තරන් බඩු පෙට්ටියක් ඔය විදියට උස්සන ක්ලිප් එකත්. මේක කපල නිවුස් ෆස්ට් වීඩියෝ එකක් මැදින් තියල තියෙන්නේ. හොඳට බලපල්ලා. සවුන්ඩ් එකෙන්වත් තේරුනේ නැද්ද? වැල්ලවත්තේ ඔහොම කඩයක් ඇත්තෙත් නෑ.