වැල්ලවත්තේ ලැප්-ටොප් හෙර

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කොහොමද බං පත සයිස් Laptop එකක් කකුල් දෙක අස්සේ තියාගෙන ඇවිදින්නේ :baffled::baffled::baffled:
 
Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
මචන් ඇත්තම කියනවනම් මේක ඉන්දියන් වීඩියෝ එකක්. මම මේක දැක්කේ ගොඩක් කාලෙකට කලින්. තව උඹල දැකල ඇති අර රත්තරන් බඩු පෙට්ටියක් ඔය විදියට උස්සන ක්ලිප් එකත්. මේක කපල නිවුස් ෆස්ට් වීඩියෝ එකක් මැදින් තියල තියෙන්නේ. හොඳට බලපල්ලා. සවුන්ඩ් එකෙන්වත් තේරුනේ නැද්ද? වැල්ලවත්තේ ඔහොම කඩයක් ඇත්තෙත් නෑ.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    2ahccom.jpg
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචන් ඇත්තම කියනවනම් මේක ඉන්දියන් වීඩියෝ එකක්. මම මේක දැක්කේ ගොඩක් කාලෙකට කලින්. තව උඹල දැකල ඇති අර රත්තරන් බඩු පෙට්ටියක් ඔය විදියට උස්සන ක්ලිප් එකත්. මේක කපල නිවුස් ෆස්ට් වීඩියෝ එකක් මැදින් තියල තියෙන්නේ. හොඳට බලපල්ලා. සවුන්ඩ් එකෙන්වත් තේරුනේ නැද්ද? වැල්ලවත්තේ ඔහොම කඩයක් ඇත්තෙත් නෑ.
    na machan oka eye news walata pennuwa...