වැලිකඩ එල්ලූම්ගහ සූදානම්.
දුමින්ද එල්ලන්න වැලිකඩ එල්ලූම්ගහ සූදානම්..
September 9, 2016 at 12:01 am | lanka C news

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරැවන් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා සිවි තොර වන තෙක් එල්ලා තැබීමට වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලූම්ගස සූදානම් බව බන්ධනාගාරයේ ඉහල නිලධාරියෙක් පැවසීය.
ඒ සදහා ජනාධිපතිවරයා අත්සන් තබනු ලබන ඕනෑම මොහොතක දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.
දුමින්ද සිල්වා මහතාට මේ වන විට ලබා දී ඇත්තේ මරණීය දණ්ඩනය නියම වූවෙකුට ලබා දෙනප සුදු සරමක් සහ කමිසයකි.