බලපංකෝ විරුද්ධ පාක්ෂිකයෝ මරලා තව ත්‍රෙඩ් දාගෙනත් මිනීමරු සක්කිලින්ට කඩේ යන හැටි...ඊයා මිනීමරු කොමියුනිස්ට් හැත්ත..
Mey wage Buddimath ratak GMOA dala yanawalu ne ethin..
උබ බබා ....අවි ගත්තෝ අවියෙන්ම නසෙති... හ්ම්ම්ම්
මං දැක්කා අර ඇමති කියනවා මේ මැරිච්ච මනුස්සයා රෙජිස්ටර් අපරාධ කාරයන්ගේ list එකේ හිටිය වගේ එකක්. මේ වගේ තක්කඩියෙක්ද බං ප්‍රාදේශීය සභාවේ සභාපති ? නියම ගම හැබැයි![]()
උබ බබා ....
මහ රෑ ගෙවල් වලට ඇවිදින්, ළමයි ඉස්සරහා දෙමව්පියෝ මරලා , මිනිය දණහිසෙන් ඉහලට උස්සන්න ගෙනියන්න දුන්නේ නැතිවුන්ට රටක් පාලනය කරන්න පුළුවන් නම් , ඕක මහ කජ්ජක් ද ?
IRC kaarayo sudda karannat una
දුවලා දෙන්නා වගේ නේද අඩු කුලේ පරයාලසා වැඩිපුර හෙඩ්ලයින් ගියොත් ජලනි ජෙලටම ගහනවා පුතානොට. සජබේ හිමිට පස්ස ගහන හැටි ඉදිරි දෙසතියේ පෙනේවි.