වැලිමඩ නුවරඑලිය

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    වැලිමඩ කොළඹ බස් නුවඑලියෙන් රෑ 7-8 අතර යනවාද?
    මට ඕනි නුවරඑලිය ඉඳන් පේරාදෙණිට
    අද යන්න ඕනි
    දන්න එකෙක් කියපන් කෝ
     

    rusiyanuwa

    Active member
  • නුවරඑළියෙන්
    ඉස්සරනම් හතයි හතලිහට වැලිමඩ- කොළඹක් ගියා. අටයි විස්සට දියතලාව- යාපනයක් ගියා. දැන් වෙලාවල් වෙනස්ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: castellain

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    වැලිමඩ කොළඹ බස් නුවඑලියෙන් රෑ 7-8 අතර යනවාද?
    මට ඕනි නුවරඑලිය ඉඳන් පේරාදෙණිට
    අද යන්න ඕනි
    දන්න එකෙක් කියපන් කෝ

    10.30 or 10.45 රැට එනවා එකක්. තව 9.30 වගේ එනවා එකක්. යාපනේ එකක් එනවා එක එන වෙලාව මතක නැහැ,
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    වැලිමඩ කොළඹ බස් නුවඑලියෙන් රෑ 7-8 අතර යනවාද?
    මට ඕනි නුවරඑලිය ඉඳන් පේරාදෙණිට
    අද යන්න ඕනි
    දන්න එකෙක් කියපන් කෝ
    Nuwaraeli colombo AC bus athi payen payata wage. Not sure still they are working after corona