වැලිමඩ සද්ධාසීල

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බණ අහන්නෙ නෑ
    Ada Derana news නන් අහනව
    wishala-shabdayak-kelaniya.gif
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    කාන්තා සනිපාරක්ෂක තුවා සම්බන්ධයෙන්...‼️

    විලි ලැජ්ජාව පසෙක ලා ඔබ මේ වෙනුවෙන් අරගල කළ යුතුමය. පිරිමින් මෙන් ශරීරය වෙහෙසවා හරි හරියට රැකියාවල නිරත වෙන අපි නැවතත් රෙදි යුගයට යා යුතුද??

    නිකමට ගණන් හැදුවොත් නිවසක එක දියණියක් සිටිනවා නම් මසකට පැකට් දෙකකට රු.200ක් වැය වූ මුදල දැන් රු.900 දක්වා ඉහළ ගොස්ය. දූවරු දෙදෙනෙක් තුන්දෙනෙක් සිටින නිවෙස් වල මේ මුදල දෙගුණ හා තෙගුණ වනු ඇත. එදා වේල පිරිමසා ගැනීමට රුපියල් 100 සොයා ගැනීමට අපහසු දෙමව්පියෝ, රැකියා විරහිත හෝ පාසල් වයසේ දියණියන්ට මේ අවශ්‍යම භාණ්ඩය ලබා දෙන්නේ කෙසේද???

    තමන්ගේ අක්කා සහ නංගි, බිරිඳ, දියණිය මේ සැවොම වෙනුවෙන් පුරුෂ පක්ෂයද හඬ නැගිය යුතුමය.

    මන්ද,,,,

    අපි හැමෝම බිහිවුනේ ගැහැනු කෙනෙක්ගේ සිනහවකින් ආදරයකින්, කරුණාවකින් සහ දරා ගැනීමකින්. ඒ සේරටමත් වඩා "රුධිරයෙන්". ❣❣

    කතා කරමූ! එරෙහි වෙමු..

    හංසිනි දිසානායක

    උපුටා ගැනිමකි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කාගෙන් හරි දාර බූට් එකක් කාලා ඒකෙ දුකට මහණ වෙලා. දැන් කෙල්ලො කොල්ලො ආදරේ කරන එකට සෙක්ස් කරන එකට ඊර්ෂ්‍යාවෙන් ඒ ඇරියස් එක කවර් කරනවා බණ වලින්. මට නැති උන සැප තොපිට ඕනත් නෑ කියලා. මූට නම දාන්න තිබ්බේ සද්ධාසීල නෙවෙයි ඇරියස්සීල කියලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාගෙන් හරි දාර බූට් එකක් කාලා ඒකෙ දුකට මහණ වෙලා. දැන් කෙල්ලො කොල්ලො ආදරේ කරන එකට සෙක්ස් කරන එකට ඊර්ෂ්‍යාවෙන් ඒ ඇරියස් එක කවර් කරනවා බණ වලින්. මට නැති උන සැප තොපිට ඕනත් නෑ කියලා. මූට නම දාන්න තිබ්බේ සද්ධාසීල නෙවෙයි ඇරියස්සීල කියලා
    hodai ban mahana wechchi eka. me wage unge jana issarahata yanne nane.