වැලිවේරිය ප‍්‍රශ්ණය අවසානයි ?????

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වැලිවේරිය ප‍්‍රශ්ණය අවසානයි ?????

දර්ශන තලය මහ රජ වාසල කොලම්පුර්

දර්ශන අංක 01

මහ රජතුමා වශි යන්ත‍්‍ර රාජයා සුරතෙහි තබාගෙන කැළණිපුරවර භාර ආචාර්ය්‍ය සෙන්පති පුමුඛ මැති ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ රජ වාසලෙහි සුහද කතාබහක්

දර්ශන අංක 02

ශෝකි බර මැළවුන මුහුණු වලින් යුතුව මවක්, පියෙක් ඇතුලූ පවුලේ සාමාජිකයන් පිරිසක් රජ වාසලේ ප‍්‍රධාන ශාලාව වෙත පිය නගයි.

දර්ශන අංක 03 සමිප දර්ශනයක්

කැමරාව රජතුමාගේ මුහුණ වෙත සමිප රූප රාමුවක්

රජතුමාගේ මුහුණ මැළවේ දුකෙන් පිරේ, එසැනින් සෙමින් සෙමින් සුරතින් වශී යන්ත‍්‍රය පිරිමදින අයුරු රූපයට හසු නොවේ.

දර්ශන අංක 04 මධ්‍ය දර්ශනයක්

රජතුමා බැහැදැකිමට පැමිණි පවුලේ උදවිය වෙත දුක්මුසු බැල්මෙන් ආචාර කරයි. දරුවාගේ මරණය පිළිබඳව තම හද පතුලෙන් මතුවෙන ශෝකය ප‍්‍රකාශ කරයි. පවුලේ උදවියට හැඩුම් එයි. ආචාර්ය්‍යතුමාද රූප රාමුව තුල මතුවෙයි.

දර්ශන අංක 05

දරුවා වෙනුවෙන් ශෝකවන රජතුමා සමිප දර්ශනයක්, බින්දු අංක කිහිපයක් සහිත චැක් කොළයක් රජතුමා මියගිය දරුවාගේ මවට ප‍්‍රධානය කරයි.

දර්ශන අංක 06

පැමිණි පිරිස වෙත රජතුමා සමඟ කෝපි පැන් සංග‍්‍රහයක්, ආචාර්ය්‍යතුමා පුරසාරම් දොඩයි.

දර්ශන අංක 07

පැමිණි මැති ඇමති සියලූදෙන සතුටින් විසිර යයි. තම පුතාගේ වටිනාකම තක්සේරුගත බින්දු කිහිපයක කොළ කැබල්ල රැගෙන, කඳුළු සළමින් මහසයුරද කළඹන තරම් සුසුමක් පිටකරමින්, දරුවාගේ මව සිය පවුලේ පිරිවර සමඟ රජ වාසලෙන් පිටවේ.

කතාව මෙසේ නිමාවේ. නමුත් කතාවේ සෑබැ අවසානය මෙය නොවේ?? සැමදා සිදුවුයේ කතා පිටපත ප‍්‍රධාන නලූවාගේ අවශ්‍යතාවය මත වෙනස් විමයි. ජනතා පරමාධිපත්‍ය නැමති අධ්‍යක්ෂක වරයා සැමදා ප‍්‍රධාන නලූවා
අවනතවේ. අධ්‍යක්ෂක වරයාට සැබෑ භූමිකාව ලැබෙන්නේ කවදාද? ලංකාව තුල එය සැබැනොවන සිහිනයක් වනු ඇත ???? :(:(:(

මම හිතන්නෙ නැ මේ ප්‍රශ්නෙ සල්ලි වලින් මැකෙයි කියලා.. මැරුනු කොල්ලා ගැන අමතක කරපන්කො.. අර ගුටි කාපු අනිත් කොල්ලො, උන් ආයෙ හමුදාවට තිබ්බ ගවුරවේ ආයේ දෙයිද?
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

:(:(

11.gif

ගමයා;15394802 said:
monawa karanna da :(

සිවිල් සමාජය ශක්තිමත් නම් ගොඩක් දේවල් කරන්න පුලූවන් මචෝ

BUMP ! TRUE !

11.gif

ane manda

:oo:

පෙරුමාල් ජයසුන්;15394875 said:
මම හිතන්නෙ නැ මේ ප්‍රශ්නෙ සල්ලි වලින් මැකෙයි කියලා.. මැරුනු කොල්ලා ගැන අමතක කරපන්කො.. අර ගුටි කාපු අනිත් කොල්ලො, උන් ආයෙ හමුදාවට තිබ්බ ගවුරවේ ආයේ දෙයිද?

:yes:

11.gif
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පෙරුමාල් ජයසුන්;15394875 said:
    මම හිතන්නෙ නැ මේ ප්‍රශ්නෙ සල්ලි වලින් මැකෙයි කියලා.. මැරුනු කොල්ලා ගැන අමතක කරපන්කො.. අර ගුටි කාපු අනිත් කොල්ලො, උන් ආයෙ හමුදාවට තිබ්බ ගවුරවේ ආයේ දෙයිද?

    ...අනේ මේ උබ මෙතන පු* නොදී පලයන් ..තොපේ මහ එකා සින්හල උන් මරනකොට තොපිට ඔය අමාරුවක් තිබ්බෙ නෑ නෙ .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ...අනේ මේ උබ මෙතන පු* නොදී පලයන් ..තොපේ මහ එකා සින්හල උන් මරනකොට තොපිට ඔය අමාරුවක් තිබ්බෙ නෑ නෙ .

    Yako, Umbe amma kalath, weredda weradiy kiyala pili ganin. Umbata puduma emmak ne thiyenne me una de hari kiyanna. Rata kotingen bera gaththa kiyala, hamudawa karana hema wedakma ehey kiyala pili ganna epa. Minihek wage hari weredda pili ganin. Therum ganin hondata, hamudawa eda weliweriyedi karapu wede next time Geneva human rights council ekedi case yana wedak, Thamanage ewunta me wage salakanawanam, demala minissunta kohoma gahanna ethida? Me scene eka Geneva yawanna watina deyak.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    :(

    :yes::yes: