උබ ඒක කිව්වේ නිකන් කටට ආපු පලියටද? නැත්තම් හරියටම දැනගෙනද බන් ?
![]()
හරියටම දැනගෙන යකොව්


උබ ඒක කිව්වේ නිකන් කටට ආපු පලියටද? නැත්තම් හරියටම දැනගෙනද බන් ?
![]()


නන්නත්තාරේ වැල දාල තියෙන අයටනම් මේක බැරි වෙයි. උබ ඔවා මතක තිය ගන්නේ කොහොමද?



recover karala ganna ewata nadu danna ba putha


මේක පොඩි batch ෆයිල් එකක් ලියල කරන්නම් පුළුවන් .Idea එකත් මාරු ..එත් ප්රශ්නේ තියෙන්නේ අපි කොහොමද දන්නේ උන් ඔය ෆෝල්ඩර් ක්ලික් කර කරා වැල හොයනවා කියල
ඔය ඔනි තරම් සොෆ්ට්වෙයාර් තියෙන්නෙ බන්, වෙන වැඩක් කරපන් කලෙ අපරදෙ
mata methanin aluth deyak igena ganna puluwan eka nisamama subscribed ....![]()
mage idea eka mekai machn ... auto delete wena software ekak heduwata madi bang... eken permanently delete wenne nettam .... data recovery software ekakin ganna puluwan nam uba karanne ubage time waste ekak... oya morutuwata yawala karanne delete data search karala balana ekane bang.. moko ehe amuthu dewal nehene... oka thama policiye un lokuwata kiyanne moratuwata dunna kiyala .... so uba aniwa ee peththa gena hithala wede patan ganin ..

lankave policiyata eva vadak na
kudu packet dala ahinsaka evunva allagena yana policiya
neetiyata vadakaroth pudumai
un puluwan nam valak ube laptop ekata dala kiyayi ube laga
vala thiyena kiyalath. itin oya kisi deyak karath vadak na
hodama vade thami saka hitenne nati vidiyata inna eka
pare rastiyadu gahanna epa, kudu gahanna epa, inna patte hoda namak
tiyagena hitapan.
phone vala vala thiyaganna epa kohomath mokada magadi check karoth
geval valata panala check karanne na lesiyen.
මං දෙන්නද අයිඩියා එකක්![]()
උඹ වැල ෆෝල්ඩර් ඔක්කොගෙම ලොකේශන් ඩේටබේස් එකකට දාගෙන සොෆ්ට්වෙයා එකක් ලියපං කම්පියුටර් එක ඔන් කල ගමං රන් වෙන්න![]()
ඔන් වුන ගමං සුලු ප්රශ්නයක් අහනව අද දවස මොකක්ද අද දිනේ මොකක්ද වගේ ක්ලෝස් බටන් මොකුත් නෑ කී හුක් එකකිං කීස් ඔක්කොම හැන්ඩ්ල් කරල ටාස්ක් මැනේජර් රන් කරන්නත් බෑ![]()
ඉතිං මේකෙන් බේරෙන්න චෙක්ක් කරන්න එන එකා කරන්නෙ සිම්පල්නෙ අද දිනේ හරි දවස හරි කොටනව![]()
ඒ වුනාට උඹ ගහන්න ඕනෙ දවසවත් දිනේවත් නෙමේ වෙනම පාස්වර්ඩ් එකක්![]()
අරක ගහපු ගමං කිසි අවුලක් නෑ උත්තරෙත් හරි කියල ප්රෝග්රෑම් එක වින්ඩෝ එක ක්ලෝස් කරගෙන ඩේටබේස් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ල ඩේටබේස් එකත් එක්ක තියෙන කනෙක්ශන් එක ක්ලෝස් කල්ල ඩේටබේස් එකත් ඩිලීට් කල්ල දානව![]()
දාල වෙනම බැච් ෆයිල් එකක් තියෙනව ඒකෙන් ප්රෝග්රෑම් එකත් ඩිලීට් වෙනව මේකෙන් ඒක රන් කල්ල මේක ක්ලෝස් කරගෙන ප්රෝග්රෑම් එකත් ඩිලීට් කරගන්නව![]()
සැක හිතෙන්නෙත් නෑ වැඩෙත් වෙනව![]()
![]()
එහෙමද?
link එකක් දීපන්කො තියෙන එකක

මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ
ඉතින් මකුවට වැඩක් නැහැ
මකුවත් හිරේ
okmachnala eeta wada Honda nadda gmail, drop bo xwage free accounts hadagena ewata upload karala thiya ganna eka



net eke thiyena eka dwnld karala aye upload karanne mokatada bnokmachnala eeta wada Honda nadda gmail, drop bo xwage free accounts hadagena ewata upload karala thiya ganna eka
onlinema balanawane ehenam 

unta recover karala eekata nadu daanna ba mama hithanne niithiye hatiyata.. ee welave check karaddi thibboth thamai case eka
මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ
ඉතින් මකුවට වැඩක් නැහැ
මකුවත් හිරේ




kudu wenai, wala wenai. polisiyata ba lap top/desktop ekak check karanna, ekai ara podi ekage laptop eka moratuwa uni ekata yawwe.