වැල ඉබේම delete කරන software එකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නන්නත්තාරේ වැල දාල තියෙන අයටනම් මේක බැරි වෙයි. උබ ඔවා මතක තිය ගන්නේ කොහොමද?

මගෙ එකේ වැල නෑ බං :no: :no:
නිකං අවධානමක් ගන්නෙ මොකටද :confused: :confused:
මං කිව්වෙ එහෙම දාන අය ඉන්නවනෙ ඒකයි :P :P
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
recover karala ganna ewata nadu danna ba putha

:lol:
lankave policiyata eva vadak na
kudu packet dala ahinsaka evunva allagena yana policiya
neetiyata vadakaroth pudumai
un puluwan nam valak ube laptop ekata dala kiyayi ube laga
vala thiyena kiyalath. itin oya kisi deyak karath vadak na :no:
hodama vade thami saka hitenne nati vidiyata inna eka
pare rastiyadu gahanna epa, kudu gahanna epa, inna patte hoda namak
tiyagena hitapan.
phone vala vala thiyaganna epa kohomath mokada magadi check karoth
geval valata panala check karanne na lesiyen.
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක පොඩි batch ෆයිල් එකක් ලියල කරන්නම් පුළුවන් .Idea එකත් මාරු ..එත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද දන්නේ උන් ඔය ෆෝල්ඩර් ක්ලික් කර කරා වැල හොයනවා කියල

    උන් click කරන එක එක option එකක් විතරයි.
    තව software එකෙන් බලනවා අපි explore වලින් open කරන් ඉන්න folder
    software එකට කියන්නේ නැතුව අදාළ folder open කරොත් delete වෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mata methanin aluth deyak igena ganna puluwan eka nisamama subscribed .... :D

    mage idea eka mekai machn ... auto delete wena software ekak heduwata madi bang... eken permanently delete wenne nettam .... data recovery software ekakin ganna puluwan nam uba karanne ubage time waste ekak... oya morutuwata yawala karanne delete data search karala balana ekane bang.. moko ehe amuthu dewal nehene... oka thama policiye un lokuwata kiyanne moratuwata dunna kiyala .... so uba aniwa ee peththa gena hithala wede patan ganin ..

    recover කරොත් කියනවා මේක used hard එකක් කලින් එකා කරපුව කියල :P
    අනික recover කරපුවට නඩු දාන්ඩ බෑ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol:
    lankave policiyata eva vadak na
    kudu packet dala ahinsaka evunva allagena yana policiya
    neetiyata vadakaroth pudumai
    un puluwan nam valak ube laptop ekata dala kiyayi ube laga
    vala thiyena kiyalath. itin oya kisi deyak karath vadak na :no:
    hodama vade thami saka hitenne nati vidiyata inna eka
    pare rastiyadu gahanna epa, kudu gahanna epa, inna patte hoda namak
    tiyagena hitapan.
    phone vala vala thiyaganna epa kohomath mokada magadi check karoth
    geval valata panala check karanne na lesiyen.

    kudu wenai, wala wenai. polisiyata ba lap top/desktop ekak check karanna, ekai ara podi ekage laptop eka moratuwa uni ekata yawwe.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මං දෙන්නද අයිඩියා එකක් :dull: :dull:
    උඹ වැල ෆෝල්ඩර් ඔක්කොගෙම ලොකේශන් ඩේටබේස් එකකට දාගෙන සොෆ්ට්වෙයා එකක් ලියපං කම්පියුටර් එක ඔන් කල ගමං රන් වෙන්න :dull: :dull:
    ඔන් වුන ගමං සුලු ප්‍රශ්නයක් අහනව අද දවස මොකක්ද අද දිනේ මොකක්ද වගේ ක්ලෝස් බටන් මොකුත් නෑ කී හුක් එකකිං කීස් ඔක්කොම හැන්ඩ්ල් කරල ටාස්ක් මැනේජර් රන් කරන්නත් බෑ :dull: :dull:
    ඉතිං මේකෙන් බේරෙන්න චෙක්ක් කරන්න එන එකා කරන්නෙ සිම්පල්නෙ අද දිනේ හරි දවස හරි කොටනව :baffled: :baffled:
    ඒ වුනාට උඹ ගහන්න ඕනෙ දවසවත් දිනේවත් නෙමේ වෙනම පාස්වර්ඩ් එකක් :D :D
    අරක ගහපු ගමං කිසි අවුලක් නෑ උත්තරෙත් හරි කියල ප්‍රෝග්‍රෑම් එක වින්ඩෝ එක ක්ලෝස් කරගෙන ඩේටබේස් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ල ඩේටබේස් එකත් එක්ක තියෙන කනෙක්ශන් එක ක්ලෝස් කල්ල ඩේටබේස් එකත් ඩිලීට් කල්ල දානව :D :D
    දාල වෙනම බැච් ෆයිල් එකක් තියෙනව ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් වෙනව මේකෙන් ඒක රන් කල්ල මේක ක්ලෝස් කරගෙන ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් කරගන්නව :baffled: :baffled:
    සැක හිතෙන්නෙත් නෑ වැඩෙත් වෙනව :baffled: :baffled:

    මගේ idea එක ඊට වඩා හොදා නේද. එකෙන් අපි open කරන් ඉන්න folder ඉබේම බලනවා.
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ

    unta recover karala eekata nadu daanna ba mama hithanne niithiye hatiyata.. ee welave check karaddi thibboth thamai case eka
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    okmachnala eeta wada Honda nadda gmail, drop bo xwage free accounts hadagena ewata upload karala thiya ganna eka
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මකුවට වක් නැහැ අපරාද විමර්ශනේ උන් රෙකවරී මෘදුකාංග වලින් තමා වල අල්ලන්නේ


    ඉතින් මකුවට වැඩක් නැහැ

    මකුවත් හිරේ

    :yes::yes::yes::yes:

    මැකුවත් හිරේ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kudu wenai, wala wenai. polisiyata ba lap top/desktop ekak check karanna, ekai ara podi ekage laptop eka moratuwa uni ekata yawwe.

    kudui ,valai dekamai ekai
    dekama thanam lankave neetiya anuva
    policiya university ekata yauvvada kiyanna mama danne na
    namuth ehema yavvuvath policiyata valak ape computer eka noda
    inna barikamak na, mokada policiya haraha thami computer eka university ekata yavanneth ,policiye technical team ekak innava, un meva dannava,policiya lesiyen geval valata paninne na
    pannnoth pannine mokak hari sakayak nisai, anna e vidiye saka hitanne
    nati viidyata hitapan. ethakota vala hanganna deyak na.
    oya uda okkoma boru baila ,ova kara kiyala ubata berenna ba
    policiya yata saka karuvek nathnam, uba nam inna ekama sakakaru
    un ubata valak, kudu packet ekak, nathnam vena mokak hari case
    ekak hari patalavala hire danava, ekai unge hati.
    mata ubath ekka tharka karanna one na boruwata, one nam man kiyana eka poddak ahapan. mama meka kiyanne mage mama kenek policiye inna nisai.