dan umba occhara warry wenne ai ban
ahala pahala rep case ekak unoth wate inna kollange laptopn ussala polociyen kollo tika ussan yanawa
gang bang ehema thibboth iwarai
menna me thatvayai hadanne oneehema kollonva arrest karanna denna ba nikarune

dan umba occhara warry wenne ai ban
ahala pahala rep case ekak unoth wate inna kollange laptopn ussala polociyen kollo tika ussan yanawa
gang bang ehema thibboth iwarai
menna me thatvayai hadanne one
ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
videos ඔක්කොම එක folder එකකට දාන්න..
Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..
Code:set xxxDir="C:\xxx" rmdir /s /q %xxxDir%
C:\xxx කියන තැන main folder එක දෙන්න..
anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ..![]()

මං දෙන්නද අයිඩියා එකක්![]()
උඹ වැල ෆෝල්ඩර් ඔක්කොගෙම ලොකේශන් ඩේටබේස් එකකට දාගෙන සොෆ්ට්වෙයා එකක් ලියපං කම්පියුටර් එක ඔන් කල ගමං රන් වෙන්න![]()
ඔන් වුන ගමං සුලු ප්‍රශ්නයක් අහනව අද දවස මොකක්ද අද දිනේ මොකක්ද වගේ ක්ලෝස් බටන් මොකුත් නෑ කී හුක් එකකිං කීස් ඔක්කොම හැන්ඩ්ල් කරල ටාස්ක් මැනේජර් රන් කරන්නත් බෑ![]()
ඉතිං මේකෙන් බේරෙන්න චෙක්ක් කරන්න එන එකා කරන්නෙ සිම්පල්නෙ අද දිනේ හරි දවස හරි කොටනව![]()
ඒ වුනාට උඹ ගහන්න ඕනෙ දවසවත් දිනේවත් නෙමේ වෙනම පාස්වර්ඩ් එකක්![]()
අරක ගහපු ගමං කිසි අවුලක් නෑ උත්තරෙත් හරි කියල ප්‍රෝග්‍රෑම් එක වින්ඩෝ එක ක්ලෝස් කරගෙන ඩේටබේස් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ල ඩේටබේස් එකත් එක්ක තියෙන කනෙක්ශන් එක ක්ලෝස් කල්ල ඩේටබේස් එකත් ඩිලීට් කල්ල දානව![]()
දාල වෙනම බැච් ෆයිල් එකක් තියෙනව ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් වෙනව මේකෙන් ඒක රන් කල්ල මේක ක්ලෝස් කරගෙන ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් කරගන්නව![]()
සැක හිතෙන්නෙත් නෑ වැඩෙත් වෙනව![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19016767 said:බෙල් එකේ ස්විච් එකට ඔය බැට් එක සෙට් කරගන්න බැරි වෙයි ද ??![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1677452
read this putala

මම බෙනා;19016651 said:යප්...මේක ගොඩ,නැත්නම් මේකට ටිකක් සැක හිතෙන නමක් උදා - sex කියලා තියෙනවා..අරුන්ම සමහරවිට ඕක ඕපන් කරයි...ඒ කියන්නේ උන්ම ඩිලීට් කරගනීනේ
![]()

හරියටම දැනගෙන යකොව්![]()

recover කරොත් කියනවා මේක used hard එකක් කලින් එකා කරපුව කියල
අනික recover කරපුවට නඩු දාන්ඩ බෑ

eka karanna godak welawak yanawa..
මං දෙන්නද අයිඩියා එකක්![]()
උඹ වැල ෆෝල්ඩර් ඔක්කොගෙම ලොකේශන් ඩේටබේස් එකකට දාගෙන සොෆ්ට්වෙයා එකක් ලියපං කම්පියුටර් එක ඔන් කල ගමං රන් වෙන්න![]()
ඔන් වුන ගමං සුලු ප්‍රශ්නයක් අහනව අද දවස මොකක්ද අද දිනේ මොකක්ද වගේ ක්ලෝස් බටන් මොකුත් නෑ කී හුක් එකකිං කීස් ඔක්කොම හැන්ඩ්ල් කරල ටාස්ක් මැනේජර් රන් කරන්නත් බෑ![]()
ඉතිං මේකෙන් බේරෙන්න චෙක්ක් කරන්න එන එකා කරන්නෙ සිම්පල්නෙ අද දිනේ හරි දවස හරි කොටනව![]()
ඒ වුනාට උඹ ගහන්න ඕනෙ දවසවත් දිනේවත් නෙමේ වෙනම පාස්වර්ඩ් එකක්![]()
අරක ගහපු ගමං කිසි අවුලක් නෑ උත්තරෙත් හරි කියල ප්‍රෝග්‍රෑම් එක වින්ඩෝ එක ක්ලෝස් කරගෙන ඩේටබේස් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඩිලීට් කල්ල ඩේටබේස් එකත් එක්ක තියෙන කනෙක්ශන් එක ක්ලෝස් කල්ල ඩේටබේස් එකත් ඩිලීට් කල්ල දානව![]()
දාල වෙනම බැච් ෆයිල් එකක් තියෙනව ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් වෙනව මේකෙන් ඒක රන් කල්ල මේක ක්ලෝස් කරගෙන ප්‍රෝග්‍රෑම් එකත් ඩිලීට් කරගන්නව![]()
සැක හිතෙන්නෙත් නෑ වැඩෙත් වෙනව![]()
![]()

onna uba nil kara ...
Podi Silva - පොඩි සිල්වා;19016789 said:කියන්න පුටා
ඒ කෙසේද ??
සොෆ්ට්වෙයා එක හදන්න ඕනේ මෙහෙමයි...
1. මුලින්ම අපිට අවශ්‍ය ෆෝල්ඩර් එක හෝ තනි ෆයිල් එක සිලෙක්ට් කරන්න ඕනේ (මේකේ තමයි අපිට හදිස්සියකදී ඩිලීට් කරන්න අවශ්‍ය පොර්න් ෆයිල්ස් තියෙන්නේ)
2. ඊට පස්සේ අපි ෆේක් ෆෝල්ඩර් එකක අයිකන් එකක් හදනවා.. ඒකේ නම සෙක්ස් වගේ එකක් දාල හදන්නේ... (මේ අයිකන් එක දැකලා රවටිලා තමයි පොලීසිය ඕපන් කරන්නේ එතකොට අර සොෆ්ට්වෙය එක Run වෙල ටාගට් එකේ තියෙන ෆෝල්ඩර් එකම ඩිලීට් වෙනවා...)
![]()
Podi Silva - පොඩි සිල්වා;19016767 said:බෙල් එකේ ස්විච් එකට ඔය බැට් එක සෙට් කරගන්න බැරි වෙයි ද ??![]()
![]()

මම බෙනා;19016651 said:යප්...මේක ගොඩ,නැත්නම් මේකට ටිකක් සැක හිතෙන නමක් උදා - sex කියලා තියෙනවා..අරුන්ම සමහරවිට ඕක ඕපන් කරයි...ඒ කියන්නේ උන්ම ඩිලීට් කරගනීනේ
![]()

Shortcut key combination එකක් සෙට් කරන්නත් පුළුවන්.. එබුව ගමන් delete වෙන්න..