වැල ඉබේම delete කරන software එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama hithanne puluwan karanna..
    mulinma okkoma files ekama folder ekata daala okkoma select karalaa ekapaaratama hama file ekakama Attribute eke yamkisi Dinayak ho monawahari TAG ekak wage ekak wenas karalaa denawa Aka thamai ara data base eka detect karaganna key eka widiyata denne

    Meka AI nemeine ban :no: meka file eke attribute eka chek karalane balanne...eka nikanma karanna puluwan deyak ne...anika api porn file eka manually mark karannath epai :P

    Mu kiyala thiyenne okkoma automatically media files read karala, AI ealin identify karanna one kiyala porn kiyala :D

    Mama kiwwe oka karanna ba kiyala nemei..karath sahenne wela yai...anika lankawe ochchara deyak liyanna puluwan un naha :(

    Mama hithana tharamin google unge thiynawa ohoma identify karana scene ekak..gmail wala ehema child porn un allanne ehemai :yes:

    Gmail wala child pornography content thibboth un report karanawa :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ekane...uba thawa podden apiwa hire arinawa :P

    :rofl:

    ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
    videos ඔක්කොම එක folder එකකට දාන්න..
    Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..

    Code:
    set xxxDir="C:\xxx"
    rmdir /s /q %xxxDir%

    C:\xxx කියන තැන main folder එක දෙන්න..
    anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ.. :D

    මේ vbs එකෙන් background එකේ run කරන්න පුළුවන්.. :dull:

    Code:
    Set WshShell = CreateObject("WScript.Shell") 
    WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0
    Set WshShell = Nothing

    Replace C:\1\xDelete.bat with batch file location

    History Delete කරන්න try කරා.. වැඩ නෑ.. :no::(

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    11225177_704733976328671_7030682915357966292_n.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl:

    මේ vbs එකෙන් background එකේ run කරන්න පුළුවන්.. :dull:

    Code:
    Set WshShell = CreateObject("WScript.Shell") 
    WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0
    Set WshShell = Nothing
    Replace C:\1\xDelete.bat with batch file location

    History Delete කරන්න try කරා.. වැඩ නෑ.. :no::(

    Oka real environment eke test karada? :P e kiwwe polosiyen panna welawata kochara effective da kiyala? :rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Oka real environment eke test karada? :P e kiwwe polosiyen panna welawata kochara effective da kiyala? :rofl:

    Double click & bam :P
    Porn Gone :lol:

    මුන් බොරුවට බය වෙලා බං.. පොලිසියෙන් ගෙවල් වලට කඩාපනින් නෑ.. සැකයක් නැත්නම්.. :rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කාලයක් මහසෝනා වෛරස් එකත් උඹට කලින් හදල තිබුනෙ ඕකට තමයි.:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl:

    මේ vbs එකෙන් background එකේ run කරන්න පුළුවන්.. :dull:

    Code:
    Set WshShell = CreateObject("WScript.Shell") 
    WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0
    Set WshShell = Nothing

    Replace C:\1\xDelete.bat with batch file location

    History Delete කරන්න try කරා.. වැඩ නෑ.. :no::(

    මොන හිස්ට්‍රි ද ? වෙබ් බ්‍රව්සර් එකේද ? :dull: :dull:
    ඉතිං යකෝ incognito වලිං පලකො හිස්ට්‍රි සේව් වෙන්නෑනෙ :dull: :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මොන හිස්ට්‍රි ද ? වෙබ් බ්‍රව්සර් එකේද ? :dull: :dull:
    ඉතිං යකෝ incognito වලිං පලකො හිස්ට්‍රි සේව් වෙන්නෑනෙ :dull: :dull:

    කලින් පොස්ට් කියවල ඉදපන්, හරකෙක් වගේ තපුල්ලන් නැතිව :P:rofl:

    Ps: මේකෙන් xxx delete වෙන්නේ.. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලින් පොස්ට් කියවල ඉදපන්, හරකෙක් වගේ තපුල්ලන් නැතිව :P:rofl:

    Ps: මේකෙන් xxx delete වෙන්නේ.. :dull:

    :dull: :dull: :dull: :dull:
    ඉතිං ඒක තමා යකෝ කිව්වෙ incognito වලිං යන්න කියල එතකොට xxx තියා මොන මඟුලවත් සේව් වෙන්නෙ නෑ :P :P :P :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :dull: :dull: :dull: :dull:
    ඉතිං ඒක තමා යකෝ කිව්වෙ incognito වලිං යන්න කියල එතකොට xxx තියා මොන මඟුලවත් සේව් වෙන්නෙ නෑ :P :P :P :P

    :lol:
    යකෝ hard එකේ xx videos delete කරන එක ගැන මේ thread එකේ කතා කරන්නේ.. :rofl:
    අනික කව්ද කිවේ incognito history බලන්න බෑ කියල..? :rofl:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඊට වඩා හොද නැද්ද මං ඉස්සර කාලේ කලා වගේ ලස්සන software එකක නමක් දාලා file format එක .exe නැත්තම් .dll වගේ වෙනස්කලානම්.

    Windows XP වලින් පසු අත්හදා බලා නැතiබව කරුණාවෙන් සලකන්න ඉන්ටර්නෙට් තියන නිසා..

    මචන් මෙන්න මේකෙන් මට පොඩි idea එකක් අවා.
    මම software එකක් හදනවා folder එක්ක තියෙන file ඔක්කොගෙම නම් database එකක save කරගෙන තිබ්බ නම් වෙනුවට වෙන නම් දාන්ඩ, extension එකත් එක්ක. එතකොට සාමන්යෙන් file තියෙන්නේ මේ විදියට:
    "udayanti cat walk.avi" තියෙන්නේ "msvcp71.dll" විදියට :baffled:

    අපි software password දීල open කරපුහම file ඔක්කොම තත්පරෙන් අය හරි නමට හැරෙනවා (database එකෙන් නම අරගෙන). (file rename වෙන්ඩ එච්චර වෙලාවක් යන්නේ නෑ නේ)
    අපිට මේ folder එක game තියෙන folder එකක් තියන්ඩ පුළුවන්. නැත්තම් windows folder එකේ. එතකොට සැක කරන්නේ නෑ නේ. මේ විදියට කරොත් hard එක වෙන PC එකකට දාල වත් හොයා ගන්ඩ අමාරු වෙඉ.
    අනික් features සුත් තියෙන අතරේ මේ feature එකත් එකතු කරමු. එතකොට ගෙදර අයගෙන් උනත් පරිස්සම් කරන්ඩ පුළුවන් නේ

    මම software එක හදනකම් තිබ්බ ඔක්කොම delete කරා.
     
    Last edited: