Hard disk eka galawala check kaloth okkoma iwarai neda? Folder lock software ekak daaganilla... Ethakota wena machinewalata gehuwama hoyaaganna beriwenawa.
mama hithanne puluwan karanna..
mulinma okkoma files ekama folder ekata daala okkoma select karalaa ekapaaratama hama file ekakama Attribute eke yamkisi Dinayak ho monawahari TAG ekak wage ekak wenas karalaa denawa Aka thamai ara data base eka detect karaganna key eka widiyata denne
meka file eke attribute eka chek karalane balanne...eka nikanma karanna puluwan deyak ne...anika api porn file eka manually mark karannath epai



ekane...uba thawa podden apiwa hire arinawa![]()

ඕකට මොන software ද.. batch file එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්..
videos ඔක්කොම එක folder එකකට දාන්න..
Folder එක ඇතුලේ sub folder තිබ්බට කමක් නෑ..
Code:set xxxDir="C:\xxx" rmdir /s /q %xxxDir%
C:\xxx කියන තැන main folder එක දෙන්න..
anything.bat කියල save කරන්න.. Police දොර තට්ටු කර ගමන් ඔපෙන් කරන්න තියෙන්නේ..![]()

Set WshShell = CreateObject("WScript.Shell")
WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0
Set WshShell = Nothing


මේ vbs එකෙන් background එකේ run කරන්න පුළුවන්..
Replace C:\1\xDelete.bat with batch file locationCode:Set WshShell = CreateObject("WScript.Shell") WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0 Set WshShell = Nothing
History Delete කරන්න try කරා.. වැඩ නෑ..
e kiwwe polosiyen panna welawata kochara effective da kiyala? 
Oka real environment eke test karada?e kiwwe polosiyen panna welawata kochara effective da kiyala?
![]()



මේ vbs එකෙන් background එකේ run කරන්න පුළුවන්..
Code:Set WshShell = CreateObject("WScript.Shell") WshShell.Run chr(34) & "C:\1\xDelete.bat" & Chr(34), 0 Set WshShell = Nothing
Replace C:\1\xDelete.bat with batch file location
History Delete කරන්න try කරා.. වැඩ නෑ..


කාලයක් මහසෝනා වෛරස් එකත් උඹට කලින් හදල තිබුනෙ ඕකට තමයි.![]()
කාලයක් මහසෝනා වෛරස් එකත් උඹට කලින් හදල තිබුනෙ ඕකට තමයි.![]()

මොන හිස්ට්රි ද ? වෙබ් බ්රව්සර් එකේද ?![]()
ඉතිං යකෝ incognito වලිං පලකො හිස්ට්රි සේව් වෙන්නෑනෙ![]()
![]()



කලින් පොස්ට් කියවල ඉදපන්, හරකෙක් වගේ තපුල්ලන් නැතිව
Ps: මේකෙන් xxx delete වෙන්නේ..![]()


මහසෝනා කියන්නෙ වෝම් එකක් , වෝම්ස් හදන්නෙ ෆය්ල් ඩිලීට් කරන්න.මහසෝන කොහෙද බොල වැල ඩිලීට් කලේ![]()
![]()
මහසෝනා කියන්නෙ වෝම් එකක් , වෝම්ස් හදන්නෙ ෆය්ල් ඩිලීට් කරන්න.

![]()
![]()
![]()
ඉතිං ඒක තමා යකෝ කිව්වෙ incognito වලිං යන්න කියල එතකොට xxx තියා මොන මඟුලවත් සේව් වෙන්නෙ නෑ![]()
![]()
![]()
![]()



ඊට වඩා හොද නැද්ද මං ඉස්සර කාලේ කලා වගේ ලස්සන software එකක නමක් දාලා file format එක .exe නැත්තම් .dll වගේ වෙනස්කලානම්.
Windows XP වලින් පසු අත්හදා බලා නැතiබව කරුණාවෙන් සලකන්න ඉන්ටර්නෙට් තියන නිසා..

උබ ඒක කිව්වේ නිකන් කටට ආපු පලියටද? නැත්තම් හරියටම දැනගෙනද බන් ?
![]()