වැල බලන්න එපා කිව්වට තොපි ඇහැව්වද?ඇහැව්ව&#3503

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    අපි නම් යන්න කලින් format පාරක් දාලා යන්නේ හිස් පෙන් ඒක අරගෙන
    ඒහේම කේස් වගේ නම් කෙල්ලෙක්ගේ ලැප් ඒකක් උස්සගෙන යන්නේ මලාට අපේ ලැප් ගහන්නැ projector ඒකට මොනා වෙයිද කියලා ශුවර් නැති නිසා:shocked::shocked:
    :rolleyes::rolleyes::yes::yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    හා හා හා ඔය වගේ ආතල් එකේ මමත් දැකල තියෙනව. මම ඉස්කෝලේ අයන කාලේ කොල්ලෝ පෙන් ගෙනල්ලා It room එකේදි වැල බලනව. ඇතුලට පෙන් ගෙන්නත් තහනම් කරල තිබ්බේ. එක දවසක් කොල්ලො තුන් දෙනෙක් වැලක් බල බල ඉන්නකොට මිස්ට සැක හිතිල ආව සද්ද නැතිව එකපාරටම. එකෙක් මිස් දැක්ක ගමන් මොනිටරේ උස්සල තිරේ පැත්ත බිමට හිටින්න ඇත ඇරිය :rofl: අනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත. :rofl: කොහොම හරි අරක අරූගෙ උගුරෙ හිර වෙලා ඉස්පිරිතාලෙත් අරන් ගියා ත්‍රී විලර් එකකින්. මොනි‍ටරෙත් වීදුරුව ඉරි ගිහින්. පස්සේ තුන්දෙනාගෙම දෙමව්පියො ගෙන්නෙව්ව. එදා ඉඳල උන්ට කියන්නේ වැල ත්‍ර්‍ර්‍රිබල කියල
     
    • Like
    Reactions: DemonAkalanka

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    හා හා හා ඔය වගේ ආතල් එකේ මමත් දැකල තියෙනව. මම ඉස්කෝලේ අයන කාලේ කොල්ලෝ පෙන් ගෙනල්ලා It room එකේදි වැල බලනව. ඇතුලට පෙන් ගෙන්නත් තහනම් කරල තිබ්බේ. එක දවසක් කොල්ලො තුන් දෙනෙක් වැලක් බල බල ඉන්නකොට මිස්ට සැක හිතිල ආව සද්ද නැතිව එකපාරටම. එකෙක් මිස් දැක්ක ගමන් මොනිටරේ උස්සල තිරේ පැත්ත බිමට හිටින්න ඇත ඇරිය :rofl: අනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත. :rofl: කොහොම හරි අරක අරූගෙ උගුරෙ හිර වෙලා ඉස්පිරිතාලෙත් අරන් ගියා ත්‍රී විලර් එකකින්. මොනි‍ටරෙත් වීදුරුව ඉරි ගිහින්. පස්සේ තුන්දෙනාගෙම දෙමව්පියො ගෙන්නෙව්ව. එදා ඉඳල උන්ට කියන්නේ වැල ත්‍ර්‍ර්‍රිබල කියල

    :rofl::lol::lol::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පට්ටයි ඔයි.මටත් උනා ඔයවගේ වැඩක්.දෙරණ සිටි ඔෆ් ඩාන්ස් පලවෙනිපාර දිනපු එකා අපේ ගෙවල් පැත්තෙ.ඌ දිනල ආපුවම ඌව පිලිගන්න හන්දියේ පොඩි උත්සවයක් ලෑස්ති කලා.ඌට ඩාන්ස් එකක් දාන්න ඕන කරන sound එහෙම සෙට් කරල සින්දු ටිකක් දාපු පෙන් එකක් මමම ගෙනල්ල DVD ප්ලේයර් එකකට ගහල තිබ්බ.පට්ට සෙනගක් ඇවිත් තිබුනා.සින්දු දෙකයි බන් ප්ලේ උනේ.ඊටපස්සෙ වැලක් ප්ලේ වෙන්න ගත්ත.වටේ ඉන්න උන් මගේනම කියකිය මාවහොයනව මොකක්ද කරේ කියල අහන්න.හතර විලි ලැජ්ජාවෙ දවස් දෙක තුනක් පාරට බහින්නෙ නැතුව ගෙදරට වෙලා හිටියා
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    umbala harima careless wage mama nam e dawaswala (2008 wage) class yanakota xxx thiena pen eka athemai geniyanne. Mokada Bus eke Bomb blast ekak/loku accident ekak wunoth pen eka wisik wenna :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හා හා හා ඔය වගේ ආතල් එකේ මමත් දැකල තියෙනව. මම ඉස්කෝලේ අයන කාලේ කොල්ලෝ පෙන් ගෙනල්ලා It room එකේදි වැල බලනව. ඇතුලට පෙන් ගෙන්නත් තහනම් කරල තිබ්බේ. එක දවසක් කොල්ලො තුන් දෙනෙක් වැලක් බල බල ඉන්නකොට මිස්ට සැක හිතිල ආව සද්ද නැතිව එකපාරටම. එකෙක් මිස් දැක්ක ගමන් මොනිටරේ උස්සල තිරේ පැත්ත බිමට හිටින්න ඇත ඇරිය :rofl: අනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත. :rofl: කොහොම හරි අරක අරූගෙ උගුරෙ හිර වෙලා ඉස්පිරිතාලෙත් අරන් ගියා ත්‍රී විලර් එකකින්. මොනි‍ටරෙත් වීදුරුව ඉරි ගිහින්. පස්සේ තුන්දෙනාගෙම දෙමව්පියො ගෙන්නෙව්ව. එදා ඉඳල උන්ට කියන්නේ වැල ත්‍ර්‍ර්‍රිබල කියල

    :shocked::shocked::shocked::shocked::shocked:

    mother-of-god.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...
    හේලීස් කිව්වෙ ගාල්ලෙ හේලීස් ෆයර්බර් කොම්පැණි එකද..?
    චාර්ල්ස් පී. හේලි, හේමැට්..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හා හා හා ඔය වගේ ආතල් එකේ මමත් දැකල තියෙනව. මම ඉස්කෝලේ අයන කාලේ කොල්ලෝ පෙන් ගෙනල්ලා It room එකේදි වැල බලනව. ඇතුලට පෙන් ගෙන්නත් තහනම් කරල තිබ්බේ. එක දවසක් කොල්ලො තුන් දෙනෙක් වැලක් බල බල ඉන්නකොට මිස්ට සැක හිතිල ආව සද්ද නැතිව එකපාරටම. එකෙක් මිස් දැක්ක ගමන් මොනිටරේ උස්සල තිරේ පැත්ත බිමට හිටින්න ඇත ඇරිය :rofl: අනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත. :rofl: කොහොම හරි අරක අරූගෙ උගුරෙ හිර වෙලා ඉස්පිරිතාලෙත් අරන් ගියා ත්‍රී විලර් එකකින්. මොනි‍ටරෙත් වීදුරුව ඉරි ගිහින්. පස්සේ තුන්දෙනාගෙම දෙමව්පියො ගෙන්නෙව්ව. එදා ඉඳල උන්ට කියන්නේ වැල ත්‍ර්‍ර්‍රිබල කියල
    :lol:
    කැ# සිද්ධිය..

    හැබැයි මොනිටර් එකේ ඉරි ගියා නම් මොනිටර් එක පුපුරනවා.. වෙලාවට පුපුරලා නැත්තෙ..