අපි නම් යන්න කලින් format පාරක් දාලා යන්නේ හිස් පෙන් ඒක අරගෙන
ඒහේම කේස් වගේ නම් කෙල්ලෙක්ගේ ලැප් ඒකක් උස්සගෙන යන්නේ මලාට අපේ ලැප් ගහන්නැ projector ඒකට මොනා වෙයිද කියලා ශුවර් නැති නිසා![]()

ow ow galle iskoleka ohoma una. science day eke animation eka asse walak play una
අනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත.
කොහොම හරි අරක අරූගෙ උගුරෙ හිර වෙලා ඉස්පිරිතාලෙත් අරන් ගියා ත්‍රී විලර් එකකින්. මොනිටරෙත් වීදුරුව ඉරි ගිහින්. පස්සේ තුන්දෙනාගෙම දෙමව්පියො ගෙන්නෙව්ව. එදා ඉඳල උන්ට කියන්නේ වැල ත්‍ර්‍ර්‍රිබල කියල 
හා හා හා ඔය වගේ ආතල් එකේ මමත් දැකල තියෙනව. මම ඉස්කෝලේ අයන කාලේ කොල්ලෝ පෙන් ගෙනල්ලා It room එකේදි වැල බලනව. ඇතුලට පෙන් ගෙන්නත් තහනම් කරල තිබ්බේ. එක දවසක් කොල්ලො තුන් දෙනෙක් වැලක් බල බල ඉන්නකොට මිස්ට සැක හිතිල ආව සද්ද නැතිව එකපාරටම. එකෙක් මිස් දැක්ක ගමන් මොනිටරේ උස්සල තිරේ පැත්ත බිමට හිටින්න ඇත ඇරියඅනිත් එකා පෙන්න එක ඇදල කටේ දාගත්ත.

මටත් ඔහොම දෙයක් උනා බං.... හේලීස් එකේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගිහිං.... ප්‍රසන්ටේෂන් එක අතරමගදී, වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ කළා... ඒක ප්ලේ වෙද්දී මම එලියට ගියා පොඩ්ඩක්... ටිකකින් අමුතු සද්දයක් නිසා ඇතුලට ගිහිං බලද්දී අමු වැල ගෙඩියක් ප්ලේ වෙනවා.... බලද්දී කලින් දවසේ ඩවුන්ලෝඩ් කරපු එකක් පෙන් එකේ සේව් වෙලා.... එදා මාර නෝන්ඩිය...