වැල බලන්න හොඳම විදිය 21+

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Repost neda???
    oya idea eka mage....:P:P:P
    aulak na elaz....
    menna mage eka..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181151



    අඩේ මචන් මම කොපි කරේ නෑ ඕක මට යාලුවෙක් කියපු විහිලු කතාවක් ... මම ඒක එවෙලේම එළකිරි දැම්ම ... මම උඹේ ත්‍රෙඩ් ඒක බම්ප් කරන්නන් :)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩේ මචන් මම කොපි කරේ නෑ ඕක මට යාලුවෙක් කියපු විහිලු කතාවක් ... මම ඒක එවෙලේම එළකිරි දැම්ම ... මම උඹේ ත්‍රෙඩ් ඒක බම්ප් කරන්නන් :)

    aulak na aulak na..:D:D:D
    kohomath wala ne..:D:D
     

    aruna47

    Well-known member
  • ඇඩෝව් උබ අපිට වැල කියලා වැල වරකා පෙන්නුවා නේද. ඉදපන් honeymoon එක දවසට උබට යහතින් ඉන්න දෙන්නේ නැහැ. වැඩේ කොරන්න යන හොටෙල් වලට අපි ඔක්කොම රිංගනවා :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇඩෝව් උබ අපිට වැල කියලා වැල වරකා පෙන්නුවා නේද. ඉදපන් honeymoon එක දවසට උබට යහතින් ඉන්න දෙන්නේ නැහැ. වැඩේ කොරන්න යන හොටෙල් වලට අපි ඔක්කොම රිංගනවා :lol:



    එතකොට මං හෝටලේ දාල කෙල්ලත් එක්ක ගෙදර එනවා :rofl: