වැල group වලට හරි වගේ😂

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    I don't know what's going on, but ලංකාවෙ වැල group වල pics videos සේරම delete කරගෙන කරගෙන යනවා

    කව්රු හරි දන්නවනම් කියන්න මොකර මේ වෙන්නේ

    මේ screen shot දෙක යාලුවෙක එව්වෙ හැම group එකකම දාලා තිබ්බා කියලා

    IMG-20210924-214718-331.jpg


    IMG-20210924-214719-305.jpg
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අන්තිමට කරන්නත් නැ බලන්නත් නැ
    That's sadly truth
    problem is now even 8 year old's use internet and phones without supervision. they have too much free time. there should be some kind of control.
    ඕක අට නෙමේ බන් 6 වසරෙ ඉන්න එකත් බලනවා බන්
     
    • Like
    Reactions: TNHM

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    That's sadly truth

    ඕක අට නෙමේ බන් 6 වසරෙ ඉන්න එකත් බලනවා බන්
    8 year old කියන්නෙ බන්, අවුරුදු ආටේ. තුන වසරෙ.
    ෆෝන් එකෙන් අපූරුවට යූ ටූබ් බලන්න, දන්න වචන ඇඩ්‍රෙස් බාර් එකේ ගහල බාලන්න දන්නවා. මේ කාලෙ ළමයින්ට උන්ටම කියල පොන් එකක් ටැබ් එකක් අරන් දෙන එක සේෆ්. එතකොට හොඳට ක්න්ට්‍රෝල්ස් දාල, මොනිටර් කරන්න පුලුවන්. අපේ ෆෝන් එකක් දෙන එක අවදානම්. පුරුදු උනොත් විනාසයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    ටෙලිග්‍රෑම් එකත් තිබ්බට මම නම් හිතන්නේ නෑ ඒකේ ඕවා අල්ල ගන්න පුලුවන් වෙයි කියලා..
    බය කරලා දාන සීන් එකක් තියෙන්නේ බොරුවට..
    ෆේස්බුක් , වට්සැප් වලට නම් කොහොමත් දාන එකා අල්ල ගන්න පුලුවන්නේ :D
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    ටෙලිග්‍රෑම් එකත් තිබ්බට මම නම් හිතන්නේ නෑ ඒකේ ඕවා අල්ල ගන්න පුලුවන් වෙයි කියලා..
    බය කරලා දාන සීන් එකක් තියෙන්නේ බොරුවට..
    ෆේස්බුක් , වට්සැප් වලට නම් කොහොමත් දාන එකා අල්ල ගන්න පුලුවන්නේ :D
    illegal nam siyalu details denna e company bedila innawa. habei porn walata neme case eka child porn walta. unta nam hena gahilama giyat kamak ne. manasa vikurthi kalakanniyo
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් ඉන්න group එකක 17800ක් විතර ඉන්නවා. ඔක්කොම ඇල්ලුවොත් වැවක් වගේ හිස් කරලා හිරගෙයක් හදන්න වෙයි. :baffled:

    owage allanawanm alanne dana eun bala eun allana giyoth police eunta wena monwath wadak kara ganna wenne na aurudu ganakata.