වැව් කරවල

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මෙහෙ කඩවල තියෙනවා හැමදාම. එත් විකිනෙනේ නෑ මමත් වැව් මාළු කන්න ආසයි එත් ගන්නේ නෑ අම්මා වකුගුඩු අමාරු හැදෙනවා කියලා වැව් මාළු කාලා ඉස්සර Tv වලයි පත්තර වලයි එහෙම ගියා. කෘෂි රසායනික වැස්සට වැව් වලට හෝදගෙන යනවා. ඒවා රැදෙන්නේ වැව් වල පතුලේ ඒවා මාළු කනවා........ එතකොට බඩු හරි මේ පැතිවල කිසි කෙනක් වැව් මාළු කනවා අඩුයි
     
    • Like
    Reactions: Solo Rider

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචන්ලා,


    වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
    මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.

    කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...

    කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
    තෙප්පිලි ලුණු දාල අව්වේ වෙලුවහම කට්ට කරෝල පරාදයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අදත් කරවල ලොරියෙ බැලුවා.තිබුනෙ නෑ.මේ පැති වල අඩුයි.මාර රහක් තියෙන්නේ.