මොන බඩුද?..ගෑනු ද?
නෑනෙ එහෙම නම් නෑ
ගිරිතලේ පැත්ත දන්නෙ නෑ අනේ..Machan Girilaley wewata 1 km wage meha tiyenawa guest ekak. Tikak athulata wenna. Singles witarai ganne pora. Eke name dannawada
හිටං ගේ නෑදෑයෙක් වගේපොලොන්නරුවෙ...පොලොන්නරුවෙ මයී
පොලොන්නරුව මහ රෝහල ඉස්සරහ ❤
මගෙ යාලුවෙක්ගෙ බාප්පා කෙනෙක් හිටංහිටං ගේ නෑදෑයෙක් වගේ![]()
තෙප්පිලි ලුණු දාල අව්වේ වෙලුවහම කට්ට කරෝල පරාදයි.මචන්ලා,
වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය?
මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා.
කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද...
කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
mama kalath na bn ekanam
පච කෙලින්න එපා ඩෝ
නිකන් මඩ වලක් දැක්කත්, ඒක ඉහලා ඉන්න මඩ කරි ටික අරන් යන එවුන්නෙ උබල