වැව්~බැඳි~රජ~රටට~සවාරියක්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වෑවයි දාගෑබයි ගමයි පන්සලයි. කොච්චර සුන්දරද..නිදහස්ද.. සෑහෑල්ලුද. මේ මහා කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා රජරට ගෑමියෙක් වෙලා ආගම දහමත් එක්ක ජීවත් වෙන්න තිබ්බා නම්, පාන්දර ඉරත් එක්ක ඈහෑරිලා දුම්දාන කහට කෝප්පයක් බීලා හේනේ කුබුරේ වෑඩට යන්න තිබ්බානම්, හවස ඉර බෑහෑගෙන යන වෙලාවට වෑවු කන්ඩිය අයිනේ කඩ පිලේ වාඩිවෙලා හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් උගුරක් බොන්න තිබ්බා නම්.. ගොම්මන් වෙනකොට පෑලට ගිහින් රජරට සේවයේ පිරිත් අහගෙන නින්දට යන්න තිබ්බානම්.. මා කෙතරම් වාසනාවන්තද

    :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆට්ට මචන් නියමයි
    රෙප් පසුවට 24 යනකම් ඉන්නලු

    නියමයි ලොක්ක
    කාලෙකට පස්සෙ එළකිරි එකට ඇවිල්ල තියෙන්නෙ :D

    okkoma kalin dakala tyena dewal unata uba una mahansiya watinawa...:D good post +++

    patta !!!

    මමත් අනුරාධපුරේ මේ තැන් සියසින් දැකල තියෙනවා
    අපේ මුතුන් මිත්තන්ගෙ විශ්මකර්ම ඉදිකිරීම්
    මනාවට හෙළි වෙනව මේව බලද්දි
    කලින් දැකල තිබ්බත්
    අප සමග සිහිවටනයක් ලෙස බෙදාගත් ඔබට ස්තුතී
    තවත් හොද සංචාරයකට ශක්තිය ලැබේවා

    fatta!
    nice trip bro!

    ele.. rep iwara wela .. :(

    maxxa Perera................

    Thanks All!
     
    • Like
    Reactions: rochel1977

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචං
    කලාත්මක පින්තූර ටිකක් තියෙනවා:yes::yes:
    ඒත් එලකිරි ජනතාව උඹෙන් බලාපොරොත්තු වුනේ බැටා කෝච්චි ටුවර් එක:D:D

    අනිවා... බඩු ඔන්ද වේ...ටිකක් ටයිම් දියං. පට්ට බිසී බං :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    fattaaa
    thanxxx

    නියමයි බොස්.

    පට්ට
    මොකේද ට්‍රැවල් කරේ?
    මාත් ටික කාලෙකට කලින් ට්‍රේන් එකේ ගිහින් එහෙ නැවතිලා බයික් කට්ටක් හොයන් මුලු අනුරාධපුරේම ඇවිද්දා

    ටොයින්

    හනිමූන් ගිය ෆොටෝ ටික දාලා :P
    නියමයි,

    වෑවයි දාගෑබයි ගමයි පන්සලයි. කොච්චර සුන්දරද..නිදහස්ද.. සෑහෑල්ලුද. මේ මහා කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා රජරට ගෑමියෙක් වෙලා ආගම දහමත් එක්ක ජීවත් වෙන්න තිබ්බා නම්, පාන්දර ඉරත් එක්ක ඈහෑරිලා දුම්දාන කහට කෝප්පයක් බීලා හේනේ කුබුරේ වෑඩට යන්න තිබ්බානම්, හවස ඉර බෑහෑගෙන යන වෙලාවට වෑවු කන්ඩිය අයිනේ කඩ පිලේ වාඩිවෙලා හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් උගුරක් බොන්න තිබ්බා නම්.. ගොම්මන් වෙනකොට පෑලට ගිහින් රජරට සේවයේ පිරිත් අහගෙන නින්දට යන්න තිබ්බානම්.. මා කෙතරම් වාසනාවන්තද

    ela paara machan...

    Thanks All!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hi Perera.

    Really Superb work. Sri Lankan tourist website wala wath mechara lassana pictures nehe.

    well done work.

    ekak ahanna one. "Kawru hethuwath meka den ape" kiyala pinthoorayak thiyenawa. ey mokaktha?

    Dan othana raja karanne wanduroi kokkui. Ekai ehema damme.
    Thanks Dude!

    428145_3014635078115_1029705657_32409033_916334308_n.jpg

    මමත් පොඩි ටුවර් එකක් ගියා. ඒ පොටෝ ටිකත් දාන්නම්කෝ....!

    එල ලසෝ එල. ඉරිදා වැඩක් තියෙනවාද මොකක් හරි? පොඩි ගමනක් තියනවා. මම කෝල් කරන්නම් :yes:

    godak watinawa machan..elakiri...hondata nala wage

    Thanks Bro!
    දවසක සැට් වෙමු :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෑවයි දාගෑබයි ගමයි පන්සලයි. කොච්චර සුන්දරද..නිදහස්ද.. සෑහෑල්ලුද. මේ මහා කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා රජරට ගෑමියෙක් වෙලා ආගම දහමත් එක්ක ජීවත් වෙන්න තිබ්බා නම්, පාන්දර ඉරත් එක්ක ඈහෑරිලා දුම්දාන කහට කෝප්පයක් බීලා හේනේ කුබුරේ වෑඩට යන්න තිබ්බානම්, හවස ඉර බෑහෑගෙන යන වෙලාවට වෑවු කන්ඩිය අයිනේ කඩ පිලේ වාඩිවෙලා හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් උගුරක් බොන්න තිබ්බා නම්.. ගොම්මන් වෙනකොට පෑලට ගිහින් රජරට සේවයේ පිරිත් අහගෙන නින්දට යන්න තිබ්බානම්.. මා කෙතරම් වාසනාවන්තද
    :yes::yes::yes::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තිමට දිපු ෆොටෝ ටික නම් පට්ට බව නොකියාම බැරිය..........
    අනිත් පාර යනකොට කියපං........පියා පුරාවිද්‍ය දෙපා. වැඩ කල නිසා ඔය යන්න බැරි තැන් වල ගේට්ටු ටික ඇරල දෙන්න..........:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්තිමට දිපු ෆොටෝ ටික නම් පට්ට බව නොකියාම බැරිය..........
    අනිත් පාර යනකොට කියපං........පියා පුරාවිද්‍ය දෙපා. වැඩ කල නිසා ඔය යන්න බැරි තැන් වල ගේට්ටු ටික ඇරල දෙන්න..........:)

    බොහෝම පිං ඒ උදවුවට නම් කිඹුල් බොසානෙනි.
    ඉදිරියේ සිද්ධවෙන ගමන් වලදී දන්වා සිටින්නම්.
    ඉරිදාට අපිත් සමඟ සංචාරයක නිරත වීමට කැමැති දැයි දන්වා එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    බොහෝම පිං ඒ උදවුවට නම් කිඹුල් බොසානෙනි.
    ඉදිරියේ සිද්ධවෙන ගමන් වලදී දන්වා සිටින්නම්.
    ඉරිදාට අපිත් සමඟ සංචාරයක නිරත වීමට කැමැති දැයි දන්වා එවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    eyawa witrada ekan yannee :growl: