supiriyak wageeeee try krl kiynnnmmalu tika hondata sudda karala hodaganin
salt, pepper , kochchi, ginger, curry leaves, lemon grass, chilly powder, lime juice
oya tika blender ekaka dala watura poddak dala , thick paste ekak hada ganin,
malu tika palala , paste eke marinate karahan paya 2k wage ,
malu walin bagayak , kesel koleka othala thatiyak uda tiyala or oven ekaka bake karapan,
anit tika
corn flour , paan piti , 1 :2 , salt, chilly powder tikak, dala mix karala
malu tika oya piti eke dala , deep fry karapan 2 parak
------ Post added on Aug 23, 2023 at 1:51 PM
fresh ewa gtthakiii elaaaMalu aluth nathnm okea gathiyak na, A nisa aluth ewa hoya ganin
ඔය ගැන expert නම් කුණු අලගුඩු කණ ඉන්ද්‍රජිත් තමයි
pissuwk thamai ... try krnnmලුණු ගම්මිරිස් මිරිස් කුඩු පොඩ්ඩක් තව දෙහි චුට්ටක් හොඳටම ඇති.
ඔක්කොම දාල මැරිනේට් කරල deep fry/bake කරපන්. කරම කරන්නත් එපා.
ඕක සෝස් අනම් මනම් නැතුව උනුවටම කාපන්. You wont regret.![]()
වැඩි විස්තර දාන්න යන්න එපා කුකුලෝ. වැව් මාලු රස ඔහොම තමයි.pissuwk thamai ... try krnnm
okay sargentවැඩි විස්තර දාන්න යන්න එපා කුකුලෝ. වැව් මාලු රස ඔහොම තමයි.