වැව්_වලින්_නාන්න

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වැව්_වලින්_නාන්න

    10nxjrk.jpg
    අනුරාධපුර පොසොන් වන්දනාවේ එන බැතිමතුන් ඉන්නවා නම් (ආච්චිලා සීයලාට අදාල වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කොල්ලන්ට) මේ පාර වැව් වලින් නාන එක ගැන දෙපාරක් තුන් පාරක් නෙවේ, හතර පාරක්ම හිතන එක වටිනවා. මොකද මේ පාර රජරට ප්‍රදේශයට අප්‍රේල්, මැයි මාස වල ආසාමාන්‍ය කාලගුණ රටාවකට මුහුන දෙන්න සිදුවුනා. කවදාවත් නැතිව, විශාල වශයෙන් වැසි ඇද වැටීම නිසා, මේ පොසොන් එකට අනුරාධපුර නම් වැව් සේරම වාන් මට්ටමටම (උතුරන මට්ටමටම) පිරිලා තියෙන්නෙ.
    "ආ, අපි මෙතන එක පාරකුත් නෑවා" කියලා, බුවා වගේ බහින්ඩ හැදුවොත් නම් මිනිය තමා ගෙදර යන්නෙ. TV එකේ හැමදාම පුරුද්දට වගේ කියන නිසා ඒවා කවුරුත් ගනං ගන්නෙ නෑ නෙ. මේ පාර විශේෂයි. එකෙක් දෙන්නෙක් හරි අනිවා ගිලිලා මැරෙයි කියලා තමා වැව් වල වතුර මට්ටම බැලුවම හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Dntec and sanja_1

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Ubath kiwwa eke nanne na.
    Api nam anuradapure yannawa.
    danuwath kalata sthuthi.
    :)
    අනුරාධපුර නුවර වැව, බසවක්කුලම, තිසාවැව ඇතුළු හැම වැවකම තත්වෙ ඕකයි. මේ දවස් වල උපරිම මට්ටමේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ජොසී;18433401 said:
    :)
    අනුරාධපුර නුවර වැව, බසවක්කුලම, තිසාවැව ඇතුළු හැම වැවකම තත්වෙ ඕකයි. මේ දවස් වල උපරිම මට්ටමේ තියෙන්නෙ.

    Godak isthuthi sahoo...
    ela.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අනිවා බන් ඒ වගේම පායන කාලෙට හාරපු ලිදවල් එහෙමත් තියනව දැන් නම් වතුර පිරිලා නෙහ් පැනපු ගමන් බඹ තුන හතරක් ඇතුලේ :sorry: පරිස්සෙමන් :yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනිවා බන් ඒ වගේම පායන කාලෙට හාරපු ලිදවල් එහෙමත් තියනව දැන් නම් වතුර පිරිලා නෙහ් පැනපු ගමන් බඹ තුන හතරක් ඇතුලේ :sorry: පරිස්සෙමන් :yes:
    :yes: :yes:
    ඒත්, දැං නම් ලිං අඩුයි බං.
    වැව් හිඳෙන්න තරම් පෑව්වෙ නෑ නේ අවුරුදු 25කිං විතර.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ජොසී;18433401 said:
    :)
    අනුරාධපුර නුවර වැව, බසවක්කුලම, තිසාවැව ඇතුළු හැම වැවකම තත්වෙ ඕකයි. මේ දවස් වල උපරිම මට්ටමේ තියෙන්නෙ.

    කලා වැවත් එසේමය - පරිස්සමින් ඕන් කිව්වා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එල මචං.. මැරෙනන් බලන් යන උන්ට උදව්වක් වෙයි..:cool:
    :lol:
    කලා වැවත් එසේමය - පරිස්සමින් ඕන් කිව්වා
    ඔව් ඔව්, අනුරාධපුර කීවෙ මුළු දිස්ත්‍රික්කෙම.
    කළා වැව, රාජාංගනය, නාච්චාදූව, මහකනදරාව, ඇතුළු සියළුම වැව් ගැන කීවෙ.
    පොළොන්නරුව පැත්තත් එහෙම ඇති මං හිතන්නෙ.