අක්කර දෙකක ගහයි මෙගා වොට් එකක් උබඅක්කර දෙකක හිස් ඉඩමක් තිබුණා බන් අනුරාධපුරයේ එකේ Solar ගහන්න කියලා බැලුවේ ණයක් අරගෙන
නියං කාලෙට වැවේ වතුර ගොවියන්ට දෙන්න බෑ කියයිද සෝලා පැනල මඩේ එරෙනවා කියල?!මිනිස්සු කොහොමත් අවුස්සන්න ලේසියි ඔවුන්ගේ දැනුම් මට්ටම් අනුව, මට මතකයි හුලඟින් ඒඩ්ස් බෝවෙනව කියලත් අර කුලියාපිටිය පැත්තෙ උද්ගේෂණය කරේ .මේක සම්බන්ධව මුලින් නිසිආකාර දැනුවත්කිරීම් කරල කරා නම් ඉවරයිනේ. වැව් වල වන වාෂ්පීභවනයට මේක හොඳ විසඳුමක්. Floating Solar වල වාසි සහ අවාසි දෙකම තියෙනව. පරිසරය පැත්තෙන් ජලජ පරිසර පද්ධති වලට වන බලපෑම අවම කරල, දෙපැත්තම බැලන්ස් කරල වැඩේ කොහොම හරි කරන්න තිබුන මීට වඩා සාර්තකව.
වැව් වල සෝලා පද්ධති වල වාසි සහ අවාසි
වැවක ගැඹුර අඩුයි ජලාශ වලට වඩා, ඒ නිසා වැවක සාපේක්ෂව වාෂ්පීභවනය වෙලා යන ප්‍රමාණව වැඩියි නේද. මේ විදියට ආවරණයක් ආවොත් ජලය වාෂ්පීභවනය වෙන එක පාලනය වෙයි කියල හිතෙනව. මේ වගේ හැම දෙයක්ම අධ්‍යයනය කරල වැඩේ කරන එක තමයි හොඳනියං කාලෙට වැවේ වතුර ගොවියන්ට දෙන්න බෑ කියයිද සෝලා පැනල මඩේ එරෙනවා කියල?!
වෙන ජලාශ වගේ නෙවෙයි වැව් තියෙන්නෙ ගොවිතැනට
කවුද බං මම ගහනවා කියලා කිව්වේ මෙගා වොට් එකක්අක්කර දෙකක ගහයි මෙගා වොට් එකක් උබ![]()
බොලා නෙමේ කාට උනත් අක්කර දෙකක මෙගා වොට් එකක් ගහන්න බෑ ඉඩ මදිකවුද බං මම ගහනවා කියලා කිව්වේ මෙගා වොට් එකක්
මම කිව්වේ එහෙම දුන්නා නම් ලොකු Investor's ලා ගහයි කියලා
මම අක්කර දෙකේ මෙගා වොට් එකක් ගහන්න ගියේ නැහැ යකුණි . මගේ ඉඩමේ මම බැලුවේ Loan එක දෙන ප්‍රමාණය අනුව Panel ගහන්න බන්බොලා නෙමේ කාට උනත් අක්කර දෙකක මෙගා වොට් එකක් ගහන්න බෑ ඉඩ මදි
ඉඩම් වල ගහන එක පාඩුයි බං.. Transformer එකක් තියන factory එකක වහලක් rent එකට ගනිම් පුලුවන් නම්.. ඕක තමා ලාබම සහ ඉක්මනටම ROI වෙන්නෙමම අක්කර දෙකේ මෙගා වොට් එකක් ගහන්න ගියේ නැහැ යකුණි . මගේ ඉඩමේ මම බැලුවේ Loan එක දෙන ප්‍රමාණය අනුව Panel ගහන්න බන්
එහෙම බිම ගහන්න අවසර දෙනවා නම්
මෙගා වොට් කතාවක් කිව්වේ වෙන ලොකු ඉඩම් තියෙන එවුන් මෙගා වොට් වලින් හරි ගහයි කියලා