වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇඹිලිපිටිය​

    ගොවි ගම්මාන දහස්ගණනකට ජලය සපයන ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ කිරිබ්බන්වැවේ සුර්ය පැනල් සවිකිරීමට සුනෙත්‍ය බලශක්ති අධිකාරිය මේ වන විට කටයුතු කරමින් පවතින අතරට එයට විරෝධය පා වලව මහවැලි කලාපයේ ගොවි සංවිධාන වල නියෝජිතයින් මාධ්‍ය හමුවක් ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව අසලදී පවත්වන ලදී.​

    ගොවීන් පවසන්නේ මහවැලි ය හා එක්ව සුනෙත්‍ය බලශක්ති අධිකාරිය වැවේ සෝලා පැනල් සවිකර විදුලිය නිෂ්පාදනය කිරීට අවසර ලැබීමටත් පෙර අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ඇති ිබවයි.​

    මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.​

    ඕනෑ තරම් නිවෙස් සහ වියලි කලාපයේ මෙම ප්‍රදේශයේම ස්ථාන තිබියදී වැවම තෝරා ගැනීම හාස්‍යට කරුණලක් බවද ශවුන් පවසයි.​

    පසුව මේ සම්බන්ධයෙන් පරිසර වේදී සහ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් සජීව චාමිකර මහතා අදහස් දක්වන ලදී.​

    පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් ගොවීන් සමග අධිකරණයට යෑමට කටයුතු කරන බවද කීය.​

    මේ සම්බන්ධයෙන් වලව මහවැලි නේවාසික කළමණාකරණ කාර්යාලයෙන් අප වමසූ විට එහි ප්‍රකාශකයකු සදහන් කලේ මේ නියමු ව්‍යාප්පෘතියක් බවත් මෙම සෝලා පැනල් පද්ධතිය පාවෙන ආකාරයට මෙගාවොට් 1 ක් සදහා ඉදිකරන බවයි. මේ තුලින් කිසිවිටෙක ගොවීන්ට හෝ වැවට කිසිදු හානියක් සිදු නොවන බවද කීය. ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගොවීන්ද දැනුවත් කර ඇති බවයි. මේ ආකාරයෙන් වෙනත් රට වලට වැව්වල ජලය වැඩඩි වන විට ඉහල යෑමටත් ජලය අඩඩුවන විට සෝලා පද්ධතිය පහල යෑමටත් කිසිදු ගැටලුවකින් තොරව ඉදිකර ඇති බවයි.​

    – ප්‍රගීත් ජනක​

    වෙලාවට සක්කිලි කුහක හැත්ත ඉන්දුනිසියාවේ හිටියේ නැත්තේ...​

    ------ Post added on Mar 16, 2024 at 1:42 PM

    ------ Post added on Mar 16, 2024 at 1:43 PM
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    රටේ මොනවා කරන්න ගත්තත් ඒකට කේස් අදින එක තමයි සමහරුන්ගේ පුරුද්ද... අන්තිමට රටට ලැබෙන හොඳ දේවල් එහෙම්ම නැති වෙලා යනවා...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    රටේ මොනවා කරන්න ගත්තත් ඒකට කේස් අදින එක තමයි සමහරුන්ගේ පුරුද්ද... අන්තිමට රටට ලැබෙන හොඳ දේවල් එහෙම්ම නැති වෙලා යනවා...
    කතාවනම් සම්පුර්ණ ඇත්ත :yes:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Lankawe un karana project walata tika dawasaking wenne mkadda kiyala minissu danna nisa thamai ewata kamathi naththe, Floating Market,Walking paths,IT cities,Polonnaruwa Shopping malls,Play grounds,Factories ,,,etc... anthimata wawath na Solarth na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Sure ekatama mokakhari okunwa aussanna athi. kauda kiyalanam itin hithaganna puluwan. Mun aduma gaane solar kiyanne mokakda kiyalawath dannawada danne ne.:yes::yes:

    Lankawe gon pakkunge "wirodhatha" gana lassana kathawak mathak una.

    Koheda place ekaka rail paarey gate eka automate karala sathiyak giye nalu kattiya paarey. hethuwa baluwama kiyanne parana unabata systemtem ekata yanna onalu. ai kiyala ahuwama unge rassawa nathi unalu :lol: :lol:
     
    Dan ekada ban methana kaagahanne 🤭🤭. Mata penawa umbath "mey paara maath malimawata" set ekek harakek kiyala 🤭🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Sure ekatama mokakhari okunwa aussanna athi. kauda kiyalanam itin hithaganna puluwan. Mun aduma gaane solar kiyanne mokakda kiyalawath dannawada danne ne.:yes::yes:

    Lankawe gon pakkunge "wirodhatha" gana lassana kathawak mathak una.

    Koheda place ekaka rail paarey gate eka automate karala sathiyak giye nalu kattiya paarey. hethuwa baluwama kiyanne parana unabata systemtem ekata yanna onalu. ai kiyala ahuwama unge rassawa nathi unalu :lol: :lol:

    සජිව චාමිකර​

    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    සජිව චාමිකර කියන බුවෙක් මේ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ...​

    පොඩ්ඩක් උගේ FB ප්‍රොෆයිල් එක එහෙම බැලුවානම් මැද හරියේ ලපයාගේ Post එහෙම share කරලා ඇති🤣
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    mokak awath apey unta widesha kumanthrana hela thakshane ussanna yanawa... ekko parana gathanugathika krama walatama huru wela aluth dekata adapt wenna mentality ekak na, anaatha sinhalu for ever
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Sure ekatama mokakhari okunwa aussanna athi. kauda kiyalanam itin hithaganna puluwan. Mun aduma gaane solar kiyanne mokakda kiyalawath dannawada danne ne.:yes::yes:

    Lankawe gon pakkunge "wirodhatha" gana lassana kathawak mathak una.

    Koheda place ekaka rail paarey gate eka automate karala sathiyak giye nalu kattiya paarey. hethuwa baluwama kiyanne parana unabata systemtem ekata yanna onalu. ai kiyala ahuwama unge rassawa nathi unalu :lol: :lol:
    Oya wiyali kalape besicayanta kuppi laampuwenma inna kiwwa num hari moda haththa.. okun thama lat pochchi walata chande denne..
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    owag water body wala solar panel cover karanna puluwan safe range ekak thiyenawa, e range eka athulathanam kisi awulak na.
    but e range ekata wada wadi unoth eka inna fish or any other creatures (algae, plants etc) in the water not safe. + diwara rassawal karana aya inna wawak nam ekatath impact ekak nowena widiyata karanawanam hari.

    e safe range ekenam thiyenna kattiyawa educate karannai thiyenne. eth control karanna bari nam ithin legal action ekak araganna thiyenne, no other option.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    සජිව චාමිකර කියන බුවෙක් මේ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ...​

    ara basil rajapakshalge dila eka.
    oka basilge gu unath kanawa, a tharan bakthiyak thiyenne.
     
    • Like
    Reactions: NRTG