වැස්ලින් ටියුබ්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    වැස්ලින් ටියුබ්

    ඔන්න කාලෙකින් කතාවක් අරන් ආවා. මේක සුරංගයට වෙච්ච සීන් එකක්.
    සුරංගයා බයික් එකක් ගන්න හෙන ආසාවෙන් හිටියේ. කාලයක් හොයලා හොයලා මූට සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් සෙට් උනා. වන්ඩිය සුපිරියටම තියෙනවා දිලිසි දිලිසි.
    බුවා අයිතිකාරයාගෙන් ඇහුවා,

    "කොහොමද අයියේ මේ බයික් එක මෙච්චර කොලිටියට තියාගන්නේ " කියලා. අයිතිකාරයා කියනවා,

    "මල්ලිට හින්දා මම මේක කියන්නේ. බයික් එක වැස්සට තෙමෙන්න දෙන්න එපා. හදිසියෙවත් තෙමෙන්න ගියොත් බයික් එකේ හොඳට වැස්ලින් ගාන්න. මල්ලි මේ බයික් එක ගන්නවනම් මගේ ලඟ තියෙන වැස්ලින් ටියුබ් එකේ ඉතිරි ටිකත් දෙන්නම් " කියලා.
    සුරංගයටත් ඉතින් මොකද නිකං දෙනවනම් පඩේ හරි කමක් නෑ කියලා ඒකත් ගත්තා. මූ දැන් අලුත් වන්ඩිය පෙන්නන්නත් එක්ක කෑල්ලගේ ගෙදර යන්නයි හදන්නේ. පලවෙනි පාරට තමයි පොර කෑල්ලගේ දෙමවුපියො හම්බෙන්න යන්නේ.

    මූ ඉතිං රෑ කෑම වෙලාව සෙට් කරලා කෙල්ලගේ ගෙදරට ගියා. කෑම වෙලාව ආපුවම කෙල්ල කියපි, "අපේ ගෙදර පොඩි ගේම් එකක් තියෙනවා, කෑම මේසෙදි කතා කරන්න තහනම්. කතා කරන කෙනා කෑමෙන් පස්සේ ඉඳුල් භාජන හෝදන්න ඕනි " කියලා. මූ වටපිට බැලුවා, දවල් කෑමේ ඉඳුල් භාජනත් තාම සින්ක් එක ගාව. ඕනි *කක් කියලා මූ කෑමට ඉඳගත්තා. කිව්වත් වගේ හරිම නිශ්ශබ්දයි. කවුරුත් කතා නෑ.

    අපේ සුරංගයා නියම වලත්තයා වගේම අවස්ථාවාදියා. මූ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කෙල්ලව ඇදලා අරගෙන තොලක් දැම්මා ඕං. කවුරුත් සද්ද නෑ. කෙල්ලගේ බෝල ගෙඩි දෙකත් මිරිකුවා, ඒත් සද්දයක් නෑ. මූ කෙල්ලව මේසෙ උඩින් තියලා අහවල් වැඩේ කරන්නත් ගත්තා. කෙල්ලගේ තාත්තයි අම්මයි දැක්කෙ නෑ වගේ ඉන්නවා. සුරංගයට ෆුල් ෆන්.

    කෙල්ලගේ අම්මත් පොඩ්ඩක් වයස උනාට මොකද නරකම නෑ.හිටපංකො කරන්න වැඩක් කියලා මූ කෙල්ලගේ අම්මවත් ගත්තා මේසෙ උඩට. තාත්තා දත් මිටි කකා අහක බලගෙන ඉන්නවා. ඒත් සද්දයක් නෑ. ඕං එතකොටම මූ ජනේලෙන් දැක්කා වැහි බිංදු එක දෙක වැටෙනවා. අම්මට සිරි අලුත් බයික් එක මතක් උනේ එතකොට. පොර ඉක්මනට කෙල්ලගේ අම්මව අත ඇරලා ගත්තා සාක්කුවේ තිබ්බ වැස්ලින් ටියුබ් එක. අරං කෙල්ලගේ තාත්තා දිහා බලනකොටම ලොක්කා කියනවලු,

    "මොන මගුලක්ද යකෝ? හරි හරි මම ඉඳුල් භාජන හෝදන්නම්"

    :P:P:P:P:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol:
    පට්ට ඕයි.....
    තාත්තට තරු පෙන්න ඇති අරු ටියුබ් එක ඇද්ද ගමන් :rofl:
     
    asai ne :P :P