වැස්සට ගෙට වතුර දැම්මා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඉවසන් ඉඳලා තාප්පයක් වත් ගහපන්. ගමේ මිනිස්සු එක්ක හොඳින් ඉන්න.:(

    හොදින් තමා බන් ඉන්නේ එවුන් කියන්නේ එවුන්ගේ වහාන අරන් යන්න අපි පාරවල් හදලා දෙන්න ඕනේ වගේ කතා ඔන්න ඕවා නිසා ඔහොම සලකන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    රෑට වහ දාපං ලිඳට.
    ටික ටික දාපං විදෝලා මැරෙන්න.


    Pessimist​

    උන්ගේ ? උන් ටැප් බන් අපි තමා ලින් වලින් වතුර ගන්නේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ප්‍රශ්න ප්‍රශ්න , ඕක තමා මේ ජරා ජිවිතේ හැටි :(, ඕව අමතක වෙයි තව සති කීපයකින් , එතකන් හිත හදා ගනින් අමාරුවෙන් හරි :(
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kuliyatane inne gewal maru karapan, ape maha gedara thibba badu muttu okkoma winasa una wathurata, okkoma diruwa adan pitin, den ewa ganna deyak na almari ehema mada thattu. ohoma inna bane ban, aye yaddi kaanu balala ganna
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    kuliyatane inne gewal maru karapan, ape maha gedara thibba badu muttu okkoma winasa una wathurata, okkoma diruwa adan pitin, den ewa ganna deyak na almari ehema mada thattu. ohoma inna bane ban, aye yaddi kaanu balala ganna

    :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ප්‍රශ්න ප්‍රශ්න , ඕක තමා මේ ජරා ජිවිතේ හැටි :(, ඕව අමතක වෙයි තව සති කීපයකින් , එතකන් හිත හදා ගනින් අමාරුවෙන් හරි :(


    :yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උන්ගේ ? උන් ටැප් බන් අපි තමා ලින් වලින් වතුර ගන්නේ

    තඩි ගලක් අත ඇරපං ඩෝ. :)
    අපි ඉස්කෝලෙ යන කාලේ ඕවා තමා කොරන්ඩෙ.:rofl:
    බටේ හිල් වෙලා වතුර යනවා මීටරේ කැර කෙනවා. :baffled:
    බටේ වෙන් කරන්ඩ එපා.
     
    • Like
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිටනම් පලාවෙනි වතාවට මචන් උනේ



    කුලියට මචන් ඉන්නේ ඌට ගිහින් කියලා බලනවා උන්නම් කුලිය ගත්තට කියන දෙයක් අහන මිනිස්සු නමේ

    kuliyata inne ay yaluwee

    geyak nadda oyalatama kiyala

    anunge gewal hadanna kalin thamanta inna tanak hada ganna yaluwee

    kanna natat watila inna puluwan nidahase
     
    • Like
    Reactions: Nadun26

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඉන්නෙ කුලියට නම් වෙන හොද පැත්තක ගෙයක් බලලා පලයන් මචං
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    kuliyata inne ay yaluwee

    geyak nadda oyalatama kiyala

    anunge gewal hadanna kalin thamanta inna tanak hada ganna yaluwee

    kanna natat watila inna puluwan nidahase

    ගෙවල් නෑදෑයෝ බලෙන් අරං මචන් ඉස්සර

    ඉන්නෙ කුලියට නම් වෙන හොද පැත්තක ගෙයක් බලලා පලයන් මචං

    ඔව් මචන් එහෙම තමා හිතං ඉන්නේ
     
    • Like
    Reactions: P o o L