ape bella gawta wathura yako pare. gdra danissen udata.. mona photo da bn.. router eka yantham on karan wada![]()
අපේ මිනිස්සු හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි.
රේප් +
රේප් +

ape bella gawta wathura yako pare. gdra danissen udata.. mona photo da bn.. router eka yantham on karan wada![]()

කිරිඳිවිට හරියෙ ඉන්න අය කවුරුත් නැද්ද...ඒ පැත්ත යට වෙලාද ගනේමුල්ල පැත්තට යන හරිය එහෙම යට වෙලාද


machanla pics danakota mekata dapanko
imgur.com


![]()
බියගම බණ්ඩාරවත්ත සිට මල්වාන වංගුව දක්වා......![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()



dailymirrorRescue teams of the Air Force and Navy had been deployed to Thabbowa, Puttalam to rescue civilians trapped on a block of land due to floods following the torrential rains, Navy Spokesman Captain Akram Alavi said.
“The SLN had sent a team of rescue operation to the area yesterday itself but it is reported that the situation is getting worse,” he said.
SLAF Spokesman Group Captain Chandima Alwis said that subsequently, an Mi-17 helicopter was deployed by the Air Force to rescue the civilians and bring them to places of safety.
“At the moment, the helicopter is looking for a suitable place to land and rescue the residents. It would reach the Palavi airport, where a team of specially trained personnel stand ready,” he said.
ගල්වාන හන්දියෙන් ගග පැත්ත යට වෙලා අඩි 5ක් වගෙ
කැලණිය, රාජගිරිය යට වෙලා බන් අද Office යනකොට . අපේ වත්තත් යට වෙලා දනිස්ස ගාවට වතුර. අදත් වැස්සොත් ගේ ඇතුලට වතුර එනවා. බඩුම තමා![]()
කඩුවෙල දැන් තත්වේ කොහොමද බන් යන්න තියෙනවා අද හවසට බයික් එකේow bn
මහපාර යටවෙලා නෑනේ බන් මම අද උදේ ආවනේrajagiriya yata wela
කඩුවෙල දැන් තත්වේ කොහොමද බන් යන්න තියෙනවා අද හවසට බයික් එකේ
මහපාර යටවෙලා නෑනේ බන් මම අද උදේ ආවනේ

ada yanawa mamalai gedara 
Nissan patrol y60මේක මේ ත්රෙඩ් එකට නම් අදාළ නැහැ..මොකක්ද බන් වාහනේ?![]()
