රෝහණ වීරසි0හගේ සින්දුවක් මතක් උනා....
ඒ වගේම මේ පරිසරය හිත ඇතුලෙ ඇදුනා වගේ
නිර්මාණය සාර්ථකයි......
සුබ පැතුම්
මේක නම් නියමයි යාළුවා...මිනු නංග කිව්ව වගේ චිත්ත රූප මැවෙන සාර්ථක නිර්මානයක්...
සංවේදීයි...![]()

මේක නම් නියමයි යාළුවා...මිනු නංග කිව්ව වගේ චිත්ත රූප මැවෙන සාර්ථක නිර්මානයක්...
සංවේදීයි...![]()