වැස්සියකට_ලිංගික අතවරයක්
අස්වාභාවික ලිංගික ක්‍රියාවකින්
වැස්සියක් මියයයි, තරුණයා අත්අඩංගුවේ
වයස අවුරුදු 18ක තරුණයෙකු විසින් මහියංගණය වෙලන්පැලේ කුඹුරකදී අවුරුදු දෙකක් පමණ වයසැති වැස්සියකට ලිංගික ක‍්‍රියාවක් කිරීමෙන් එම වැස්සිය මියගොස් තිබේ.
මේ වැස්සිය තණ කෑමට ගැට ගසා සිටියදී සැකකාර තරුණයා වැස්සියට අස්වාභාවික ලිංගික අතවරයක් කර ඇති බවත්, මිය ගිය වැස්සිය රුපියල් 14,000ක් පමණ වටිනා බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යකෝ ලංකාවේ දැන් එළදෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැනේ

Last edited: