වැස්සෙ ජර මර

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම ඉන්නෙ මීගමුවෙ

    මීගමුවෙ ඉන්න උඹලට හිතෙන්නෙ නැද්ද වහිනකොට පොළවෙ වතුර මට්ටම ඉක්මනට ඉහළ යනව කියල.. එහෙම වුණාම වතුර තව පොළවට උරා ගන්න එක නවතිනව..

    ඒ වගේම තමා ඒක අනිත් පැත්ත, ඉක්මනට ලිං හිඳෙනව..

    තාප්ප ගහල වතුර බැහැල යන්නෙත් නෑ.. අනේ මංද මොකක් වෙලාද කියල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    මම ඉන්නෙ මීගමුවෙ

    මීගමුවෙ ඉන්න උඹලට හිතෙන්නෙ නැද්ද වහිනකොට පොළවෙ වතුර මට්ටම ඉක්මනට ඉහළ යනව කියල.. එහෙම වුණාම වතුර තව පොළවට උරා ගන්න එක නවතිනව..

    ඒ වගේම තමා ඒක අනිත් පැත්ත, ඉක්මනට ලිං හිඳෙනව..

    තාප්ප ගහල වතුර බැහැල යන්නෙත් නෑ.. අනේ මංද මොකක් වෙලාද කියල

    highways wala wipaka thamayi :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,921
    1
    63,201
    113
    Mother Earth
    වැලි පොළව වල් වල තමයි ඔය සීන් එක තියෙන්නෙ. පොළව යටින් කළපු තියෙන පැති වලට වතුර ඇදිල යනවා.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පාරවල් අයිනෙ කානු හදන්නෙ පිහිටි පොළවෙ බෑවුම බලලද?

    එහෙම බලද්දි සමහර පාරවල් ඉවර වෙන තැන් නෙමේ පාරෙ මැද හරියෙ තමා බැස්ම තියෙන්නෙ :lol:

    නිම්න හැදිල තියෙන්නෙ එහෙමයි, ඉස්සර කාලෙ ඒවයෙ පාර හරහට ඇලක් වගේ තියෙන්ඩ ඇති නේ.. දැං හොයා ගන්ඩවත් නෑනෙ.. දැං ගෙවල් හදාගෙන යට වෙනව කියල කට්ටිය කෑ ගහනව
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,835
    113
    මම ඉන්නෙ මීගමුවෙ

    මීගමුවෙ ඉන්න උඹලට හිතෙන්නෙ නැද්ද වහිනකොට පොළවෙ වතුර මට්ටම ඉක්මනට ඉහළ යනව කියල.. එහෙම වුණාම වතුර තව පොළවට උරා ගන්න එක නවතිනව..

    ඒ වගේම තමා ඒක අනිත් පැත්ත, ඉක්මනට ලිං හිඳෙනව..

    තාප්ප ගහල වතුර බැහැල යන්නෙත් නෑ.. අනේ මංද මොකක් වෙලාද කියල

    anuradha detected
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,525
    26,138
    113
    Fantasy
    මාත් මේ අනුරාද ලගදි ත්‍රෙඩ් දැම්මේ නෑ නේද කියලා හිත හිත හිටියෙ..😁😁😁