වැස්ස කොහොමද?

shenat

Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්‍රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.

    ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.

    පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.

    මම බලන් ඉන්නවා

    තලවතුගොඩ කීල්ස් ප්‍රදේශයට කොහොමද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මාතලේට වහිනවා, පායනවා. හැබැයි දැන් කළුවරයි අද උදෙත් වැස්ස. පහුගිය දවස් ටිකේම දිගටම සැරටම වැස්සා
    මාතලේ ලස්සන පලාත නේද...
    සාමාන්‍යයෙන් උෂ්ණත්වෙ කීය වගේද යන්නෙ මචන්..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    තමන් ඉන්න පලාතට වැස්ස තත්වේ කොහොමද කියලා දාගෙන යමු. අනතුරුදායක ප්‍රදේශ වල ඉන්න අයත් update එකක් දාගෙන යමු.

    මම මුලින්ම දාන්නම්

    කෑගල්ල - රඹුක්කන: එක දිගටම වැස්ස ඊයේ ඉඳන් තවම නතර උනේ නෑ.. අනතුරුදායක තත්වයක්නම් නම් මෙහෙට නෑ. මා-ඔය ගලනවා මේ ලඟින් ඒකේ නම් වතුර වැඩියි.
    අඩේ උබ රබුක්කනද මම අරනායක