මහර බියගම කෑළනිය.. මද වර්ශාව සමග අදුරු ගතිය
මහර බියගම කෑළනිය.. මද වර්ශාව සමග අදුරු ගතිය
Siyabalape handiya patte da?බියගම මාත් ඔය හරියේ බෝඩිමක ඉන්නේ
![]()
Siyabalape handiya patte da?
elaAh na bn peliyagoda . Biyagama road 1ka man kiwwe
ඔව් මේ අවස්තාවේ හෝමාගම ප්රදෙශයට මි ලි 50 ක පමන වර්ශාවක් ඇද හැලෙනවා.
ඒ සමග, මද සුලන් තත්වයක්ද ඇතිවී තිබෙනවා.
පාරෙ වතුර මිදුල උඩින් ගලා යනවා.
මම බලන් ඉන්නවා
මම දැන් එහෙ නෑනෙ බ්රොතලවතුගොඩ කීල්ස් ප්රදේශයට කොහොමද?
මම දැන් එහෙ නෑනෙ බ්රො
මාතලේ ලස්සන පලාත නේද...මාතලේට වහිනවා, පායනවා. හැබැයි දැන් කළුවරයි අද උදෙත් වැස්ස. පහුගිය දවස් ටිකේම දිගටම සැරටම වැස්සා
පදින්චිය වෙනස් කරා ඉතිම් හෝමගමටe moko?
පදින්චිය වෙනස් කරා ඉතිම් හෝමගමට![]()

අඩේ උබ රබුක්කනද මම අරනායකතමන් ඉන්න පලාතට වැස්ස තත්වේ කොහොමද කියලා දාගෙන යමු. අනතුරුදායක ප්රදේශ වල ඉන්න අයත් update එකක් දාගෙන යමු.
මම මුලින්ම දාන්නම්
කෑගල්ල - රඹුක්කන: එක දිගටම වැස්ස ඊයේ ඉඳන් තවම නතර උනේ නෑ.. අනතුරුදායක තත්වයක්නම් නම් මෙහෙට නෑ. මා-ඔය ගලනවා මේ ලඟින් ඒකේ නම් වතුර වැඩියි.