වැස්ස-ගංවතුර

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    18699995_973069639502809_3991323639789288510_n.jpg
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    flood-codes-003.jpg


    අධික වර්ෂාවත් සමග ගිං, නිල්වලා හා කළු ගංගා මේ වන විට ගංවතුර මට්ටමක් දක්වා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
    එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, කැලණි ගඟේ ජල මට්ටම ද ගංවතුර මට්ටම දක්වා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින බව ය.

    මීට අමතරව අත්තනගලු ඔය හා බෙන්තර ගඟ ද ගංවතුර මට්ටමක් දක්වා ළඟා වෙමින් ඇති බව ඇය සඳහන් කළා ය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සභකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ගංගා දෙපස අවදානම් කලාපවල ජීවත් වන ජනතාව වහාම ඉවත් විය යුතු බව ය.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවරට වහිනවා... එත් තද වැස්සක් නෙවෙයි..... අපේ පැත්තට ගං වතුර නම් නැහැ. කන්දක් අවොත් මිසක්............ :(