මචංලා
උඹලා කොහොමද වැස්ස දවස් වලට කාර් එකේ කාපට් බේර ගන්නෙ ?
උඹලා කොහොමද වැස්ස දවස් වලට කාර් එකේ කාපට් බේර ගන්නෙ ?
කාර් එක බේර ගන්න කාපට් දානවා දෑන් කාපට් බේරගන්න ක්රමයක් හොයනවා.. මම දන්න සමහර එවුන් ඉන්නවා වාහනේ සර්විස් එකට අරන් ගියහම කාපට් හෝදන්න වෙන එකෙක් ඕනේ වෙන. ඒ තරම් කාපට් දානවා.. සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලාකාර් එකට කාපට් දාන්නේ ඒකට නේද ?
කාපට් උඩින් කාඩ්බෝඩ් දානවාමචංලා
උඹලා කොහොමද වැස්ස දවස් වලට කාර් එකේ කාපට් බේර ගන්නෙ ?
කාපට් උඩින් කාඩ්බෝඩ් දානවා
ඒක උඩින් පරන රෙදි දානවාකාඩ්බෝඩ් එක බේරගන්නෙ කොහොමද මහත්තයෝ?
කාර් එකට කාපට් දාන්නේ ඒකට නේද ?
Ai ube Car eke Hil da?
කාර් එක බේර ගන්න කාපට් දානවා දෑන් කාපට් බේරගන්න ක්රමයක් හොයනවා.. මම දන්න සමහර එවුන් ඉන්නවා වාහනේ සර්විස් එකට අරන් ගියහම කාපට් හෝදන්න වෙන එකෙක් ඕනේ වෙන. ඒ තරම් කාපට් දානවා.. සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලා
කාපට් එක අයින් කරපන් වැස්ස දවසට. එතකොට උඹට බේරගන්න කාපට් එකක් නෑනෙ.
car eka gedara thiyala palayan
car eka wassa dawasata gedara tiyala bus eke yamu![]()
තැන්ක්ස් මචංලාපක්මි හරි උම්බර් හරි යන්න
පවු බං උඹලා
පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම
Man nam ohe dora wahala yanawa. Ilanga dawase auto welilaතැන්ක්ස් මචංලා
මේ වැස්ස දවස්වල daily ඔෆිස් යන එකෙක් තාම reply කරලා නෑ වගේ.
පවු බං උඹලා
පරිස්සමෙන් කුඩේ ඉහලගෙන පලයල්ලා මේ දවස් වල අකුණු ගහනවා සැරටම

මම දන්න හපොයියෙකුත් හිටියා... කිවුවට තේරුම්ගන්නෙත් නෑ.... කාපට් හිරවෙලා ඇක්සලරේටරේ උඩට එන්නෙ නැතුව හිරවෙච්ච දවසට තමයි ඕකෙ රඟේ තේරෙන්නෙ...සමහර එවුන් ඉන්නවා වාහනේ පෑගෙන්නෙ නෑ කියනවා. බලනකොට ඈක්සලරේටරේ යට කාපට් හිර වෙලා