වැස්ස ද බන්?

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    වැස්ස ද බන්. ඉයේ ඉදන් අහස හෙන රෙන්න බරෙන් වගේ ඉන්නවා. පුක කලු පාට කරන් එහාට යනව මෙහාට යනව. හැබැයි වතුර බිදක් වත් හැලුනේ නෑ බන්. ඇයි බන් මෙහෙම අපට වැස්සත් රැස් පෙන්නන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැස්ස ද බන්. ඉයේ ඉදන් අහස හෙන රෙන්න බරෙන් වගේ ඉන්නවා. පුක කලු පාට කරන් එහාට යනව මෙහාට යනව. හැබැයි වතුර බිදක් වත් හැලුනේ නෑ බන්. ඇයි බන් මෙහෙම අපට වැස්සත් රැස් පෙන්නන්නේ

    senkadala gala nuwara wahina wassa awasara sinduwa hayyen dala ubath adapan
     
    • Haha
    Reactions: Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වැස්ස ද බන්. ඉයේ ඉදන් අහස හෙන රෙන්න බරෙන් වගේ ඉන්නවා. පුක කලු පාට කරන් එහාට යනව මෙහාට යනව. හැබැයි වතුර බිදක් වත් හැලුනේ නෑ බන්. ඇයි බන් මෙහෙම අපට වැස්සත් රැස් පෙන්නන්නේ
    Rain Dance දාපන් වැස්ස ඕනෙ නම්. එහෙමයි වැහි පිරිත් fan කෙනෙක් කිව්වේ.