වැස්ස වෙලාවට අවුල් යනව

AnuradhaRa

Well-known member
  • Mageth 4G ehemay bn...SLT eke awulak man hitanneee...

    4G මචං කොහොමත් සිග්නල්නෙ.. වැස්සට කොහොමත් අවල් ඇති
    මේව වයර් ලියින් නේ.. මෙච්චර කාලයක් කිසි අවුලක් නැතුව වැස්සටත් වැඩ කෙරුව
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැස්ස නිසාම නෙවෙයි හුලං හින්ද මගෙත් සමහරවිට අවුල් යනව,වතුරට තෙමිල වයර් ජොයින්ට්ස් හෙල්ලෙන නිසා වෙන්ඩ ඇති.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Fiber optic අව්ව වෙලාවට අවුල් යනවනම් මේ වෙද්දි රටෙම connection lost වෙන්න ඕනෙ බන්. මොකද අපි adsl කියලා ගියාට wire එක යන්නෙ regional exchange එකට විතරයි.. එතන ඉදලා කොලඹට එනකම් ඔක්කොම data එන්නෙ fiber එකෙ.. දැන් අර ensam(spell නොදනි) project එක නිසා තමා ඉස්සර office එකේ ඉදලා 3kmදුන්නට දැන් සෑහෙන දුර දෙන්න පුලුවන්.. එතනදි වෙන්නෙත් පාරෙ අයිනෙ ගහලා තියෙන ensam station එකට wire එක අවිත් එතන ඉදලා regional office එකට fiber යන්නෙ..

    ඔව් ඇත්ත regional office ෆයිබර් කරේ 2000 ටත් කලින්

    MSAN - Multi Service Access Node
    (Voice,Data,...)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඩයලොග් 4G යූස් කරනවා
    ලංකාබෙල් යූස් කරා
    SLT ADSL (Wired) යූස් කරනවා
    මට නම් කිසිම වෙලාවක වැස්සා කියලා අවුල් ගිහින් නැහැ

    ඔච්චර ඕන නැහැ, මම Dialog TV එක බයෙන බයෙන් ගත්තෙ ඔය නෙට් එකේ කියනවා වහින වෙලාවට පේන්නෙ නැහැ කියලා
    ඒකෙත් ඔය කියන තරම් අවුලක් නැහැ. සාමාන්‍ය වැස්සකදි නම් අවුලක්ම නැහැ
    මහ සැරට වලාකුලු පිරිලා වහින සමහර වෙලාවට(ඒකත් ඉදලා හිටලා) විතරයි පේන්නෙ නැත්තෙ