වැස්ස වෙලාවට පොඩ්ඩක් හෙමින් යමුද

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    What-Should-I-Do-If-I-Hydroplane.jpg
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    ගොඩක් වෙලාවට අපේ මිනිස්සු ඉතුරු කරන්න යන්නේ වාහනේට ගණන් අඩු tyres , After market spares දාල . මම හිතන්නේ tyres case ඇති ABS එක්ක ඔහොම දරුණුවට ලෙස්සන්නේ නැහැ
     
    • Like
    Reactions: Stimulus mind

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    ගොඩක් වෙලාවට අපේ මිනිස්සු ඉතුරු කරන්න යන්නේ වාහනේට ගණන් අඩු tyres , After market spares දාල . මම හිතන්නේ tyres case ඇති ABS එක්ක ඔහොම දරුණුවට ලෙස්සන්නේ නැහැ
    Less rolling resistance Eco tires.. (Godak wet grip eka adui ewage) Thel ithuru karanna danawane..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    Less rolling resistance Eco tires.. (Godak wet grip eka adui ewage) Thel ithuru karanna danawane..
    Hybrid වලට Original එන්නෙත් ECO Tyre බං. සාපේක්ෂව ග්‍රිප් එක අඩු වුනාට කට්ට හොඳට තියෙනවා නම් ලෙස්සන්නේ නෑ ඔහොම :yes: මොන ටයර් දැම්මත් වැස්ස වෙලාවට පුලුවන් තරම් පරිස්සමට යන එක තමා කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    ගොඩක් අය 3000 - 4000 ලාබෙ බලලා chinease දානවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ane manda ban me rate un nam.... puduma kalakanni jathiyak,,. hariyata giya un amaruwe danne........ police kalakanniyo owata waga kiyanna one. serama paga gahala nethiya pilibadawa podi hari wagakemak thekemak ne.....