Air Bag Deploy උනාම දුමක් එනවානේ. මම හිතන්නේ ළමයා ඒ දුම දැකලා වෙන්න ඕනේ ගිනිගන්නවා කියන්න ඇත්තේ.ginigannawa kiyanawa neda anthimata, moko danna une, berunada danna.

Eka thama une.Air Bag Deploy උනාම දුමක් එනවානේ. මම හිතන්නේ ළමයා ඒ දුම දැකලා වෙන්න ඕනේ ගිනිගන්නවා කියන්න ඇත්තේ.![]()
Less rolling resistance Eco tires.. (Godak wet grip eka adui ewage) Thel ithuru karanna danawane..ගොඩක් වෙලාවට අපේ මිනිස්සු ඉතුරු කරන්න යන්නේ වාහනේට ගණන් අඩු tyres , After market spares දාල . මම හිතන්නේ tyres case ඇති ABS එක්ක ඔහොම දරුණුවට ලෙස්සන්නේ නැහැ
Hybrid වලට Original එන්නෙත් ECO Tyre බං. සාපේක්ෂව ග්රිප් එක අඩු වුනාට කට්ට හොඳට තියෙනවා නම් ලෙස්සන්නේ නෑ ඔහොමLess rolling resistance Eco tires.. (Godak wet grip eka adui ewage) Thel ithuru karanna danawane..
මොන ටයර් දැම්මත් වැස්ස වෙලාවට පුලුවන් තරම් පරිස්සමට යන එක තමා කරන්න ඕනේ.