අද වෙච්ච දෙයක් නිසා අහන්න ඕනා කියලා හිතුනේ..
වැස්ස වෙලේක වාහනයක යන ගමන් වයිපරේ කැඩුනොත් හෝ හදිසිම ගමනක් යන්න කලින් ඉදන් ම දැනගෙන හිටියා නම් වාහනේ වයිපර් වැඩ කරන්නේ නෑ කියලා මොනාද කරන්න පුළුවන් දේවල්? මොනා හරි එවෙලට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
මේ මට අද කෙනෙක් කිව්වා දේවල්..
01. හබරල පිත්තක අරන් කපලා එකේ තියෙන වැගිරෙන කිරි ගෑවම වතුර වීදුරුවේ රැදෙන්නේ නලු කලින් තරම්..
02. ෂැම්පු ටිකක් වීදුරුවේ ගෑම
මේ වගේ වෙලේක ඇත්තටම මොක්ක ද කරන්න පුළුවන්..

එකයි මාත් බලන්නේ අනික් අය මොකෝ කරන්නේ කියලා... සමහර වෙලාවල් තියෙනවා නවත්තන් ඉන්නත් බෑ බන්.. වෙලාවට ඉන්න ඕනා ... 
cb8 එකක්