වැස්ස වෙලේට අතරමගදී ???????

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද වෙච්ච දෙයක් නිසා අහන්න ඕනා කියලා හිතුනේ..




    වැස්ස වෙලේක වාහනයක යන ගමන් වයිපරේ කැඩුනොත් හෝ හදිසිම ගමනක් යන්න කලින් ඉදන් ම දැනගෙන හිටියා නම් වාහනේ වයිපර් වැඩ කරන්නේ නෑ කියලා මොනාද කරන්න පුළුවන් දේවල්? මොනා හරි එවෙලට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?

    මේ මට අද කෙනෙක් කිව්වා දේවල්..
    01. හබරල පිත්තක අරන් කපලා එකේ තියෙන වැගිරෙන කිරි ගෑවම වතුර වීදුරුවේ රැදෙන්නේ නලු කලින් තරම්..
    02. ෂැම්පු ටිකක් වීදුරුවේ ගෑම

    මේ වගේ වෙලේක ඇත්තටම මොක්ක ද කරන්න පුළුවන්.. :rolleyes: :rolleyes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    wassa payanakan inna wenawa, habarala kohe hoyannada wasse
    ඔව් මචන් නගර බද ඉන්න කෙනෙක්ට මේක උත්තරයක් නම් නෙමේ :P :yes: එකයි මාත් බලන්නේ අනික් අය මොකෝ කරන්නේ කියලා... සමහර වෙලාවල් තියෙනවා නවත්තන් ඉන්නත් බෑ බන්.. වෙලාවට ඉන්න ඕනා ... :rolleyes::dull:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    කළු අකුරු තියෙන පත්තර පිටුවක් ගාන්න ඕන වින් ශිලෙඩ් එකේ . දුම්කොලත් වැඩ - මම දෙකම ටෙස්ට් කරලා තියෙනවා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1610555327543.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වයිපරේ වැඩ නැති උනොත් පාරෙ නවත්තං හරි ඉන්න පුලුවන්.

    ඊයෙ දවල් හෙන වැස්ස වෙලාවක දැකපු සිද්දියක්.
    මේ මනුස්සයට වෙලාතියෙන දේ බලන්නකො. කාර් එකත් හිටල ඒ මදිවට බැට්‍රි අවුලක්ද කොහෙද, වීදුරුව ඉස්සෙන්නෙත් නෑ.

    Screenshot_20210113_221723.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වයිපරේ වැඩ නැති උනොත් පාරෙ නවත්තං හරි ඉන්න පුලුවන්.

    ඊයෙ දවල් හෙන වැස්ස වෙලාවක දැකපු සිද්දියක්.
    මේ මනුස්සයට වෙලාතියෙන දේ බලන්නකො. කාර් එකත් හිටල ඒ මදිවට බැට්‍රි අවුලක්ද කොහෙද, වීදුරුව ඉස්සෙන්නෙත් නෑ.

    View attachment 109576

    lancer ekak ne ko me @Hyaenidae . 😂 😂 😂