මොකෝ ගංගි නංගිද ඔයාට කවි තේරුම් කරල දෙන්නේZeus said:නියමයි වෙනද වගේම තේරෙන්නෙ නැති කවියක් ලියල
අනේ ගංගි අක්කවත් හිට්ටනම්![]()


ඔව් මන් හැමතිස්සෙම එයාගෙන් අහගෙන තමාamila_90210 said:මොකෝ ගංගි නංගිද ඔයාට කවි තේරුම් කරල දෙන්නේ![]()

Zeus said:මොකො මට ඔච්චම් කරන්නෙ
![]()
දෙයියෝ කෝප වෙයි හොදේ.............
Zeus said:ඔව් මන් හැමතිස්සෙම එයාගෙන් අහගෙන තමා
කවි ත්‍රෙඩ් වල පන්ඩිත ටෝක්ස් දෙන්නෙ
![]()
![]()
ඒ ගංගි ඇණ ගන්නෑනේ ... මං මේක ලිව්වේ මගේ යාළුවෙකුට ..බස් මාටියා said:දෙයියන්ට විහිලු කරලා...........![]()
දෙයියෝ කෝප වෙයි හොදේ.............
![]()
![]()

amila_90210 said:ඒ ගංගි ඇණ ගන්නෑනේ ... මං මේක ලිව්වේ මගේ යාළුවෙකුට ..
)

මෙන්න මෙයාබස් මාටියා said:දෙයියන්ට විහිලු කරලා...........![]()
දෙයියෝ කෝප වෙයි හොදේ.............
![]()
![]()

මේකත් ඔන්න ඔහේ අහලා බලන්නදෙයියා said:
මට හිතෙන්නෙ මේකටත් ගංගි අක්කගෙ උත්තරේ ඕකම තමා
දුප්
යාළුවෙක්ට ද ? ඒත් තාම තේරෙන්නෙ නෑ නෙ![]()
නෑ කිව්වොත් කියන්නඅඩන්නේ අහස..එයා නෙවෙයිchintha4u said:hugak darunu case ekak wage neda ??
ඇඩෙන්නම එනවනම් අඩන එක තමයි හොදම් වැඩේ.
ඊට පස්සෙ මාර් සනීපයක් දනෙන්නේ..

mama giya class ekakin
....wachana kihipayakin sahenna deyak kiyala denewa
mekath wassa gana
ස්තූතියි මල්ලි ප්රතිචාරයටwhooff said:හ්ම්ම් ගොඩක් ලස්සනයි අමිල අයියා...ලස්සන තේරුමක් තියෙනවා.. ලස්සන වචන ටික..![]()