වැසිකිලිය

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ බං ඕක........මොකද ඔය ටොයිලට් කඩලා අලුතෙන් හැදුව ටික කාලෙකට කලින් :sorry:

    සමහරවිට කැන්ඩියන් අයියා වගේ ටවුන් එකේ සම්බන්දතා තියන කෙනෙක්ට මේ ළමයා හොයාගන්න පුළුවන් වෙයි

    හරි බලමු. උදව්වක් දියන් පුලුවන්නම්.
     
    duppi

    Member
    Jul 3, 2015
    282
    60
    0
    wtc
    මේ photo එකත් කාලයත් සමග අපිට අමතක වෙලා යාවී.....දුක තමයි සහොදරවරුනි
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පවු බන් මේ දරැවා.. හැබැයි අවස්ථාවක් ලැබුනනම් හොදට ඉගෙන ගනී වගේ.. කොහෙද ඉන්නෙ මචං මෙයා...මචං වැසිකිලිය කියන ටයිටල් එක වෙනස් කරපං බං..
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කතරගම පොදු වැසිකිලිය ලඟත් මෙහෙම ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් හිටියා තව පොඩි එකෙකුත් එක්ක. පව් බං. ඒ මිනිස්සුන්ට උදව් කරන්න කවුරුත් නෑ. :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :( me wage asarana aya gena publicity ekak denna one ban. wedaka nethi dewal shre karanawata wada mehema dekin mewage ayata help karanna puluwan nam maara pinak
     
    duppi

    Member
    Jul 3, 2015
    282
    60
    0
    wtc

    :( me wage asarana aya gena publicity ekak denna one ban. wedaka nethi dewal shre karanawata wada mehema dekin mewage ayata help karanna puluwan nam maara pinak

    කතරගම පොදු වැසිකිලිය ලඟත් මෙහෙම ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් හිටියා තව පොඩි එකෙකුත් එක්ක. පව් බං. ඒ මිනිස්සුන්ට උදව් කරන්න කවුරුත් නෑ. :(

    පවු බන් මේ දරැවා.. හැබැයි අවස්ථාවක් ලැබුනනම් හොදට ඉගෙන ගනී වගේ.. කොහෙද ඉන්නෙ මචං මෙයා...මචං වැසිකිලිය කියන ටයිටල් එක වෙනස් කරපං බං..

    මමත් ටිකක් හොයල බලන්නම්

    koheda ban

    උඅව් කරනවානම් මටත් කියන්න...:)

    එල. පුලුවන්නම් බලපන්. හොයාගන්න පුලුවන්නම් අනීවා උදව්වක් කරමු.:)

    ජීවිතේ කියන්නේ ඔක තමයි නේද...හොදම දේ නොපමාව කුසල් හී යෙදීමයි:yes: