කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕනේ බං ඕක........මොකද ඔය ටොයිලට් කඩලා අලුතෙන් හැදුව ටික කාලෙකට කලින්
සමහරවිට කැන්ඩියන් අයියා වගේ ටවුන් එකේ සම්බන්දතා තියන කෙනෙක්ට මේ ළමයා හොයාගන්න පුළුවන් වෙයි
හරි බලමු. උදව්වක් දියන් පුලුවන්නම්.
මමත් ටිකක් හොයල බලන්නම්


bump![]()
me wage asarana aya gena publicity ekak denna one ban. wedaka nethi dewal shre karanawata wada mehema dekin mewage ayata help karanna puluwan nam maara pinak
කතරගම පොදු වැසිකිලිය ලඟත් මෙහෙම ළමයෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් හිටියා තව පොඩි එකෙකුත් එක්ක. පව් බං. ඒ මිනිස්සුන්ට උදව් කරන්න කවුරුත් නෑ.![]()
පවු බන් මේ දරැවා.. හැබැයි අවස්ථාවක් ලැබුනනම් හොදට ඉගෙන ගනී වගේ.. කොහෙද ඉන්නෙ මචං මෙයා...මචං වැසිකිලිය කියන ටයිටල් එක වෙනස් කරපං බං..
bump
මමත් ටිකක් හොයල බලන්නම්
koheda ban
උඅව් කරනවානම් මටත් කියන්න...![]()
එල. පුලුවන්නම් බලපන්. හොයාගන්න පුලුවන්නම් අනීවා උදව්වක් කරමු.![]()