සැලලිහිනියෝ නුබ දන්නේ නෑ..
මට ආදරේ කරන, මම ආදරේ කරන, කුමරෙක් මටත් ඉන්නවා..
අපි ආදරෙන් ඉන්නවා.....
ශුභපැතුම් නන්ගි.....
ekai me kawiyen kiyanneවසන්තය දෝතින් දරා ආ ඒ ආගන්තුකයා කවුද???
වසත් කල පැමිණියෙන් ඉදින් සතුටු වෙමු සිත් පුරා....
අපුරු සුන්දර නිර්මානයක්...සුබ පැතුම්!!