වැහි දවස්වල ලියවුන කවි

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1748369648788.png
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,331
    2,965
    113
    වැස්ස වහිනවා
    මාතර ගඟ උතුරනවා
    සුද්දි නානව
    සුද්දිගේ බනිස් පේනවා
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    වහිනවා පුපුරන්න දාර අස්සෙන්
    වේල්ලත් කඩන් යයිද සැකයෙන්
    මල්ලී ඇවිත් බැලුවා තරමක් දුකෙන්
    දවසක් එයි පායන පොපියන්න තුටින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    දවසක් පැල නැති හේනේ..
    අකාල මහ වැහි වස්සා..
    තුරුලේ හංගාගෙන මා..
    ඔබ තෙමුනා අම්මේ.. ❤️
     
    • Love
    Reactions: War Fighter