වැහි දවස්වල ලියවුන කවි
Lokka Ayya Well-known member Dec 12, 2009 9,543 6,029 113 May 27, 2025 #3 Wassa wahinawa.. Wathura watenawa.. Kariyo andanawa... Ayeth wassa wahinawa..
StealthySeeker Well-known member Mar 15, 2024 2,331 2,966 113 May 28, 2025 #4 වැස්ස වහිනවා මාතර ගඟ උතුරනවා සුද්දි නානව සුද්දිගේ බනිස් පේනවා Reactions: Mahesh Wanasinghe
uttappu Well-known member Sep 15, 2015 932 748 93 May 28, 2025 #5 වහිනවා පුපුරන්න දාර අස්සෙන් වේල්ලත් කඩන් යයිද සැකයෙන් මල්ලී ඇවිත් බැලුවා තරමක් දුකෙන් දවසක් එයි පායන පොපියන්න තුටින්
වහිනවා පුපුරන්න දාර අස්සෙන් වේල්ලත් කඩන් යයිද සැකයෙන් මල්ලී ඇවිත් බැලුවා තරමක් දුකෙන් දවසක් එයි පායන පොපියන්න තුටින්
Candid-B Well-known member Apr 25, 2019 34,980 1 61,052 113 Mother Earth May 28, 2025 #6 දවසක් පැල නැති හේනේ.. අකාල මහ වැහි වස්සා.. තුරුලේ හංගාගෙන මා.. ඔබ තෙමුනා අම්මේ.. Reactions: War Fighter