(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    මේ ආණ්ඩුව ඒක දෙන්නම ගිහින් අන්තිමට අකුලගන්න උනා වගේ ලාවට මතකයක් තියනවා :P

    යහපාලන ආණ්ඩුව ගිවිසුම ගහනකං මිනිස්සු දන්නෙත් නැති එකේ ඒකත් ලොකු දෙයක් නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    විද්වත් කමිටුව මුලින් තීරණය කරල තිබුණෙ අවදානමක් නොගෙනම ඉන්න නෙ. ලංකාවෙ හැම community එකක්ම අවදානම නොගෙන ඉන්න කැමති වුණා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් community එකට අවදානම අරං හරි වළලන්න ඕන වුණා, UNHRC එකට ගියා. රජය විද්වත් කමිටුවට කාලය දුන්නා UNHRC session එකට කලින් groundwater contamination ගැන විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න, නැත්නම් අවදානම හැකිතාක් අවම වෙන විදිහට භූමදානය කරන්න අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. කමිටුවේ නිර්දේශ වලට අනුව වැඩේ කළා.

    (එහෙම කළත් යුධ අපරාධ චෝදනා වැලිඩේට් කරන්න මේකත් පාවිච්චි කරල තිබ්බ Bachelet ගෙ වාර්තාවෙ)
    ඒ කියන්නෙ කලින් රජය නිකම්ම පිළිගත්ත කිසිම විද්‍ත්මක සාක්ෂියක් නැතුව විද්වත් කමිටුව කිව්ව නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඒ කියන්නෙ කලින් රජය නිකම්ම පිළිගත්ත කිසිම විද්‍ත්මක සාක්ෂියක් නැතුව විද්වත් කමිටුව කිව්ව නිසා.

    Prof. මෙත්තිකා ගෙ paper එක කියෙව්ව නේ? ඉතින් අවදානමක් තියෙනව කියන්න කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නෑ කියන්නෙ කොහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ කලින් රජය නිකම්ම පිළිගත්ත කිසිම විද්‍ත්මක සාක්ෂියක් නැතුව විද්වත් කමිටුව කිව්ව නිසා.
    විද්වත්කමිටුවෙ උන්නෙ උබ වගේ මීහරක් ගු ඇන් පි ගොන් බඩු නෙමේ,රාජය සේවකයො..උන් කියන නාහ තෝ කියන්නෙ තොපේ වද සජිය කියන එක අහන්ඩ කියලද මෝඩයො...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    යහපාලන ආණ්ඩුව ගිවිසුම ගහනකං මිනිස්සු දන්නෙත් නැති එකේ ඒකත් ලොකු දෙයක් නේ
    උඹ අැයි බං නිතරම යහපාලන අාණ්ඩුව ගැන වැරදි කිය කිය මේ අාණ්ඩුව ඵහෙම නෑ කිය කිය සුද්ද කරන්නෙ..අපි කවුරු හරි කිව්වද යහපාලනය හොඳයි කියලා?

    විද්වත්කමිටුවෙ උන්නෙ උබ වගේ මීහරක් ගු ඇන් පි ගොන් බඩු නෙමේ,රාජය සේවකයො..උන් කියන නාහ තෝ කියන්නෙ තොපේ වද සජිය කියන එක අහන්ඩ කියලද මෝඩයො...

    අපිට බනින්නෙ අපිද ඕයි දැන් මිනී වැළලුවේ?😆😆
    ------ Post added on Mar 9, 2021 at 1:50 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    උඹ අැයි බං නිතරම යහපාලන අාණ්ඩුව ගැන වැරදි කිය කිය මේ අාණ්ඩුව සුද්ද කරන්නෙ..අපි කවුරුත් කිව්වද යහපාලනය හොඳයි කියලා?

    සුද්ද කරනව නෙමෙයි.

    පුතාණෝ ආවත් වළලනව ඕන්න මේ ආණ්ඩුවත් වැළලුවා 2019 කවුරු දිනුවත් එකයි වගේ මතයක් ගෙනාවනෙ. ඒකෙ වැරැද්ද පෙන්නුවෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    සුද්ද කරනව නෙමෙයි.

    පුතාණෝ ආවත් වළලනව ඕන්න මේ ආණ්ඩුවත් වැළලුවා 2019 කවුරු දිනුවත් එකයි වගේ මතයක් ගෙනාවනෙ. ඒකෙ වැරැද්ද පෙන්නුවෙ
    අහ් ඒක මිසක්.:)
     
    • Like
    Reactions: Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කියන ඒ තත්වය ඇති කරෙත් ආණ්ඩුවෙන්ම තමා.

    මුලින්ම ඒවටම බුරන්න ලෙහපු බල්ලො බැදල ඉන්න එපායනෙ මතකනෙ උබ එහෙම බුරපු හැටි මේකෙ වළලන්න දෙන්න බෑ කියල. එවුන් ටිකට සුප්පන්න මස් කටු ටික දීල අදාල වැඩේ කරගත්ත.
    ඔව් ඔව් අදහනාගර ලග මිනිස්සු එකතු කරේ ආණ්ඩුව ලොල්, තොපිට තියෙන්නෙ යකෝ මානසික රෝගයක් පඩයක් ගියත් ආණ්ඩුව අදල වෙන්නෙ ඒක හින්ද..

    ඉතින් පොන්ස් අපි වළලන්ඩ එපා කියපු කාලෙ වැලලුවෙ නැ, අපිට දැන් ගැටලුවක් නැ ඒක හින්ද වළලනව, මේක අපේ ආණ්ඩුව අපිට ඕන දේවල් තමයි කරන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඔව් ඔව් අදහනාගර ලග මිනිස්සු එකතු කරේ ආණ්ඩුව ලොල්, තොපිට තියෙන්නෙ යකෝ මානසික රෝගයක් පඩයක් ගියත් ආණ්ඩුව අදල වෙන්නෙ ඒක හින්ද..

    ඉතින් පොන්ස් අපි වළලන්ඩ එපා කියපු කාලෙ වැලලුවෙ නැ, අපිට දැන් ගැටලුවක් නැ ඒක හින්ද වළලනව, මේක අපේ ආණ්ඩුව අපිට ඕන දේවල් තමයි කරන්නෙ
    ලිසබිරියට ඕනි දේවල් කියල වෙනස් කරපන් පොන්ස්.

    Prof. මෙත්තිකා ගෙ paper එක කියෙව්ව නේ? ඉතින් අවදානමක් තියෙනව කියන්න කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නෑ කියන්නෙ කොහොමද?
    ඒක දැන් ඉන්වැලීඩ් වෙලා නෑනෙ.
    ------ Post added on Mar 9, 2021 at 1:56 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    යහපාලන ආණ්ඩුව ගිවිසුම ගහනකං මිනිස්සු දන්නෙත් නැති එකේ ඒකත් ලොකු දෙයක් නේ
    facts remain same නේද? මේ ආණ්ඩුවත් ජනාධිපතිගේ ඉඳන් හැම එකාම ECT එක දෙන උපරිම try කරලා බැරිම තැන නේ අකුලා ගත්තේ. ඉතින් මේ ආණ්ඩුව දෙන්න බෑ කිව්වා කියන එක half the story නෙහ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    විද්වත්කමිටුවෙ උන්නෙ උබ වගේ මීහරක් ගු ඇන් පි ගොන් බඩු නෙමේ,රාජය සේවකයො..උන් කියන නාහ තෝ කියන්නෙ තොපේ වද සජිය කියන එක අහන්ඩ කියලද මෝඩයො...
    එකපාරටම ග්‍රව්න්ඩ් වෝටර් ටේබල් එකට මොකද උනේ කියපන් ලිසබ්‍රියගෙ ලොවන පොන්ස්
     
    • Haha
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලිසබිරියට ඕනි දේවල් කියල වෙනස් කරපන් පොන්ස්.

    Mar 9, 2021 at 1:56 PM
    එහෙනම් ඒ කාලෙම වළලනවනෙ පොන්ස්, මුස්ලිම් මිනි 200+පුච්චල දැම්මෙ අපුරුවට ඒවට මීක් නැ බල්ලට ලොල්

    එකපාරටම ග්‍රව්න්ඩ් වෝටර් ටේබල් එකට මොකද උනේ කියපන් ලිසබ්‍රියගෙ ලොවන පොන්ස්
    කොරෝනා වතුරෙන් බෝ නොවේ කියල who එකෙන් කියල තියෙනව, එතනින් එහාට කතාවක් නැ පොන්සියො...
    ------ Post added on Mar 9, 2021 at 2:00 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    ඔව් ඔව් අදහනාගර ලග මිනිස්සු එකතු කරේ ආණ්ඩුව ලොල්, තොපිට තියෙන්නෙ යකෝ මානසික රෝගයක් පඩයක් ගියත් ආණ්ඩුව අදල වෙන්නෙ ඒක හින්ද..

    ඉතින් පොන්ස් අපි වළලන්ඩ එපා කියපු කාලෙ වැලලුවෙ නැ, අපිට දැන් ගැටලුවක් නැ ඒක හින්ද වළලනව, මේක අපේ ආණ්ඩුව අපිට ඕන දේවල් තමයි කරන්නෙ
    උඹද අවසර දුන්නේ වලලන්න :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    එහෙනම් ඒ කාලෙම වළලනවනෙ පොන්ස්, මුස්ලිම් මිනි 200+පුච්චල දැම්මෙ අපුරුවට ඒවට මීක් නැ බල්ලට ලොල්

    ඌ අඩන්න අරගෙන මාස 6ක් ගියාද පොන්ස්. ඌ අඩන්න පටන්ගත්ත කාලෙම කරවල කරලත් ට්‍රයි කරා කියල පොන්ස්ට මතක නැත්තෙ ලොවන නිසාද පොන්ස්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඒක දැන් ඉන්වැලීඩ් වෙලා නෑනෙ.

    Lack of understanding cite කරන්න බෑනෙ UNHRC එකට, WHO එක definitive මතයක් ඉදිරිපත් කරනකොට. එහෙනං USA වගේ බොලා කුදගහගනිල්ල කියල UNHRC එකෙන් අයින් වෙන්න ඕන.

    facts remain same නේද? මේ ආණ්ඩුවත් ජනාධිපතිගේ ඉඳන් හැම එකාම ECT එක දෙන උපරිම try කරලා බැරිම තැන නේ අකුලා ගත්තේ. ඉතින් මේ ආණ්ඩුව දෙන්න බෑ කිව්වා කියන එක half the story නෙහ?

    දෙන්න උපරිම ට්‍රයි කළා කියන්නෙ මොනව කරපු නිසාද? යහපාලන ආණ්ඩුව ගිවිසුම ගහපු විදිහටම ක්‍රියාත්මක කරන්නත් තිබ්බනෙ අත්සන් කරල ඉවර ගිවිසුම් ආයෙ වෙනස් කරන්න බෑ අපෙ වරදක් නෑ කලින් ආණ්ඩුවේ වරද කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    දෙන්න උපරිම ට්‍රයි කළා කියන්නෙ මොනව කරපු නිසාද? යහපාලන ආණ්ඩුව ගිවිසුම ගහපු විදිහටම ක්‍රියාත්මක කරන්නත් තිබ්බනෙ අත්සන් කරල ඉවර ගිවිසුම් ආයෙ වෙනස් කරන්න බෑ අපෙ වරදක් නෑ කලින් ආණ්ඩුවේ වරද කියල.
    1) වරාය ඇමතිගේ ඉඳන් ජනාධිපති වෙනකන්ම ECT එක ඉන්දියාවට දෙනවා කියල ප්‍රසිද්දියේ ප්‍රකාශ කරපු එක.
    2) වරාය සේවකයන්ට වැඩ වර්ජන කරන්න වෙනකම් මේක වෙනස් නොකරපු එක.

    එහෙම කියන්න කලින් ආණ්ඩුව ගිවිසුමක් අත්සන් කරලා තිබ්බේ නෑනේ MoU එකක් මිසක්. MoU එකක් වෙනස් කරන්න බෑ කියල කියන එක දාරම බයියෝ මිසක් අනික් මිනිස්සු නම් පිලිගන්න එකක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    Lack of understanding cite කරන්න බෑනෙ UNHRC එකට, WHO එක definitive මතයක් ඉදිරිපත් කරනකොට. එහෙනං USA වගේ බොලා කුදගහගනිල්ල කියල UNHRC එකෙන් අයින් වෙන්න ඕන.

    UNHRC එකට සයිට් කරන්න බැරි නිසා ආණ්ඩුවෙන් වළලන්න අවසර දෙනව කියන්නෙ විද්වත් කමිටුව වැඩ කරන්නෙ ආණ්ඩුව කියන විදියටනෙ. Lack of understanding එතකොටත් තිබ්බ අදත් තියෙනව වෙනස තියෙන්නෙ අද ආණ්ඩුවට ඕනි වළලන්න එදා ඕනි නැති උනාට. ඒකට අනුව කමිටුව මතය ඉදිරිපත් කරනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ අඩන්න අරගෙන මාස 6ක් ගියාද පොන්ස්. ඌ අඩන්න පටන්ගත්ත කාලෙම කරවල කරලත් ට්‍රයි කරා කියල පොන්ස්ට මතක නැත්තෙ ලොවන නිසාද පොන්ස්.
    කොරෝනාවලින් මැරෙන්ඩ පටන් අරගෙනත් මාස 6ක් නැනෙ පොන්ස්, මොනවා කියෝනවද මන්ද මේ ගු බඩු..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අද වෙනකොට වෙන ආන්ඩුවක් හිටියත් සමහර විට වල දාන්න ඉඩ දෙයි... මෙහෙමයි එක රටක එක නීතියක් තියෙන්න ඕන... සිංහල මරණ කිසිම හාවක් හූවක් නෑ ඉස්පිරිතාලෙන් කෙලින්ම පෝරණුවට. දෙමල මරණත් එහෙමයි.. වෙන රටවල් වල බයිලා ඕන නෑ... ලංකාවෙ නීතිය වසංගත මරන පුච්චලා විනාශ කරනවා කියන එක නම් ඒක සිංහලත් එකයි දෙමලත් එකයි හම්බත් එකයි.. මානුශීය පදනම මත වත් පවු කියන එක මත වත් වෙනස් කරන්න හොද නෑ... වෛරස් එක නම් විනාශ වෙලා යාවි සති දෙකතුනකින් හෝ මාසයකින්.. නමුත් ඔය ඩෙත් බොඩි වල තියෙන වෛරස් විකුර්ති වෙලා නිර්වායු තත්වයට හෝ වෙන තත්වයකට ඇවිල්ලා වෙනම ලෙඩවල් හැදෙයි ද කියන එක ගැණ කොහොමද අපි දන්නෙ.. WHO එක කියන්නෙ නෑ ආගමික මත බේද ගැන. නමුත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ සහ රටේ මිනිස්සුන්ගෙ ගැන හිතලා එකම නීතිය ක්‍රියාත්මක කරන්න තිබ්බා... හම්බ චන්ද වලට මල පෙරේත කමේ දැන් වැල් වටාරම් ගැහනවා... කොහොමත් ඉතින් ඕනෑම මන්තී ඇමති අපේ නාකි පඩංගු ටික ට රට ගැන අපි ගැන වගේ වගක් නෑ... උන්ට ඕන බලය විතරයි... ම්යිත්‍රී හිටියා නම් සමහර විට කලින්ම වලදාගනින් කියලා ඉඩ දෙන්න තිබ්බා.. රනිල් සජිත්ලා ආවත් ඔහොම තමා... ඒක පැත්තකින් තියමු...

    රට බේර ගන්නවා නම් ඉන්නෙ රාජපක්ශලා කියලා පුරසාරම් කියවලා එක රටක් එක නීතියක් කියලා කියවලා සිංහයො වගේ ඇවිල්ලා පස්සෙ තනි තරුවයි හද බාගෙටයි පුක දෙනවා.. ඒ තරම් බය නාකින්ගෙ...

    සිංහයෙක් වගේ කියපන් කො වෙන රටවල් වල නිර්දේශ අපිට වැඩක් නෑ... මැරුණා නම් පිච්චුවා එච්චරයි කියලා... මහ ලොකු කොටින්ගෙන් රට බේර ගත්තා නායකයා එඩිතර සිංහයා නේ ??? ඇයි කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බැරි.. WHO එකෙන් කිව්වෙ නෑ නේ පුච්චන්න තහනම් කියලා... වල දාන්න එපා කිව්වෙත් නෑ නේ.. වලදාගන්න කියලා නේ කිව්වෙ.. ඉතින් බහුතරය ගැන හිතලා රටේ නීතිය ගැන හිතලා පොදුවෙ පුච්චලා දාන්න තිබ්බ නේ... මේක මේ රටේ තියෙන සහජීවනය නිසා වෙන එකක් නෙවෙයි.. සහ ජීවනය නම් කෙලින්ම කියන්න තිබ්බ නේ ඉන අනිත් ජාතීන් ඔක්කොම පුච්චනවා ඒක නිසා සහජීවනයෙන් මුස්ලිම් ජාතියත් පුච්චනවා... එච්චරයි...

    ඔය දේශපාලන නාකින්ට කඩේ යන උන්ට තේරෙනවද දැන්...

    හැම එකාම කෑදර බලයට විතරයි.... උන් බයයි බයයි කියන්නෙ ගූ බයයි... ඉතින් රට වැසියොන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට වාසියක් එනවා නම් මරණ නෙවෙයි බල්ලො හරි විකුනන් කන ජාතියක් තමා අපේ රට පාලනය කරන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    කොරෝනාවලින් මැරෙන්ඩ පටන් අරගෙනත් මාස 6ක් නැනෙ පොන්ස්, මොනවා කියෝනවද මන්ද මේ ගු බඩු..
    ඒ කියන්නෙ ඉතින් ඌ මාස 2කක් වගේ ට්‍රයි කරල තනි සින්හල ආණ්ඩුවෙ කොන කපලනෙ.