අහ්හ් ඒ කියන්නේ පස්සේ හරි උන්ට ඕනේ දේ දුන්නම උන්ට ඕනේ දේ වෙලා නෑ.. ?![]()
ඔව්.
යහපාලන ආණ්ඩුව හකීම්, රිශාඩ්, TNA ල ගෙ පක්ශවල voter base එකෙන් රැඳිල තිබ්බ වගේ මේ ආණ්ඩුව සාබ්‍රිගෙ voter base එකෙන් රැඳිල තියෙන ආණ්ඩුවක් නොවන නිසා තමා UNHRC එකෙන් ලංකාවෙ මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්න මේක තුරුම්පුවක් කරගන්නකල් භූමදානයට අවසර නොදී ඉන්නත් අවසර දුන්නත් isolated place එකක විතරක් රජයේ අධීක්ෂණය යටතේ කරන්නත් ලැබුණෙ.

