ආ cabinet approval එහෙම දීල තියෙන්නේ ආණ්ඩුව දන්නේ නැතුව වෙන්න ඇති නේද?![]()
මේ ආණ්ඩුව මොනවද මිනිස්සුන්ට හොරෙන් ඉන්දියාවට දුන්නේ?
ආ cabinet approval එහෙම දීල තියෙන්නේ ආණ්ඩුව දන්නේ නැතුව වෙන්න ඇති නේද?![]()
මොනවද බං මේ කියවන්නේ? මේ ආණ්ඩුව ECT දෙන්න ට්‍රයි කරා කිව්වම හොරෙන් දීපු එකක් අහනවා.මේ ආණ්ඩුව මොනවද මිනිස්සුන්ට හොරෙන් ඉන්දියාවට දුන්නේ?
reela hath pole gagatta ban. eka piliganing.ශාක්කියක් හොයන් නැ කීව මිසක් 100%ක් එහෙම නොවෙනවමයි කිවෙ නැනෙ.. මිනියෙ කොවිඩ් කොච්චර කාලයක් තියෙන්වද , වතුරෙන් කොවිඩ් බෝවෙනවද නැද්ද කිවද ඒ කාලෙ?????උබල නිකන් මේ බල්ලො වගේ බුරනව මිසක් පලක් ඇති දෙයක් නෙමෙනෙ,
ආණ්ඩුව චීනෙ උවමනාවට නොදී හිටිය කියනවනෙ එතකොට. වරාය සේවකයො සහ ජනතාව අකමැති වුණාම ඉන්දියාවට ඕක ගත්තත් කරගෙන යන්න බැහැ කියන තර්කය ගේන්න පුළුවන්. ඉන්දියාව කැමති නම් චීනෙ SCT හදල බදු ගත්ත වගේ WCT හදල බදු ගන්න කිව්වම WCT එකත් හැදෙනව ECT එකට මෙතෙක් වියදම් කරපු මුදලත් රැකෙනව. Win-winකෙලින් උත්තර දීපන්. ආණ්ඩුවට ECT එක දෙන්න ඕනේ උනේ නැත්තම් ඇයි cabinet approval දීල process එක ඉස්සරහට අරන් ගියේ?
අනා ස්වීට් එතකොට ජනාධිපතියි කැබිනට් එකයි ඉන්දියාවට පේන්න බොරුවට රඟපාලා නේද?ආණ්ඩුව චීනෙ උවමනාවට නොදී හිටිය කියනවනෙ එතකොට. වරාය සේවකයො සහ ජනතාව අකමැති වුණාම ඉන්දියාවට ඕක ගත්තත් කරගෙන යන්න බැහැ කියන තර්කය ගේන්න පුළුවන්. ඉන්දියාව කැමති නම් චීනෙ SCT හදල බදු ගත්ත වගේ WCT හදල බදු ගන්න කිව්වම WCT එකත් හැදෙනව ECT එකට මෙතෙක් වියදම් කරපු මුදලත් රැකෙනව. Win-win
බයි මනස නම් හරිම පුදුමයි 

අනා ස්වීට් එතකොට ජනාධිපතියි කැබිනට් එකයි ඉන්දියාවට පේන්න බොරුවට රඟපාලා නේද?බයි මනස නම් හරිම පුදුමයි
![]()
WCT එක ඉන්දියාව ඉල්ලලා නෑ ඒක අදානි එක්ක කර ගත්ත private deal එකක් කියල indian HC සහ කැබිනට් ප්‍රකාශක නොකිව්වා නම් ඔය සුරංගනා කතාව ගැන හිතල බලන්න වත් තිබ්බ![]()
https://economynext.com/india-says-not-associated-with-sri-lankas-wct-decision-79318/
The Indian High Commission in Sri Lanka has disassociated itself with Colombo’s announcement suggesting that New Delhi was involved in approving an investment into the West Container Terminal (WCT) in Colombo port.
The Indian High Commission in Sri Lanka has disassociated itself with Colombo’s announcement suggesting that New Delhi was involved in approving an investment into the West Container Terminal (WCT) in Colombo port.
ඒක තමයි ආණ්ඩුව ECT විකුනන්න හදල ලෝකලි රෙදි ගලවාගෙන කිව්වා ECT දෙන්නේ නෑ ඒ වෙනුවට WCT දෙනවා කියල. උඹත් දැන් කිව්වේ ආණ්ඩුව smart win-win ගේමක් ගැහුවා කියල.ඉතින් ඉන්දියාව ඉල්ලුවෙ ECT මිසක් WCT නෙමෙයිනෙ![]()
ඒක තමයි ආණ්ඩුව ECT විකුනන්න හදල ලෝකලි රෙදි ගලවාගෙන කිව්වා ECT දෙන්නේ නෑ ඒ වෙනුවට WCT දෙනවා කියල. උඹත් දැන් කිව්වේ ආණ්ඩුව smart win-win ගේමක් ගැහුවා කියල.![]()
දැන් ඉන්දියාව ලෝකය ඉදිරියේ ආණ්ඩුවේ රෙද්ද ගලවල කියනවා WCT කතන්දරේට අපේ ආණ්ඩුවේ සම්බන්දයක් නෑ ඒක පුද්ගලික deal එකක් කියල.
පලවෙනි දේ තමයි උඹේ අර නාට්‍ය කතාව නම් හෙන බොළඳයි, ඒක උඹ ගොතපු එකක් මිසක් සාක්ෂි තියන කතාවක් නෙවෙයිනේ. රටවල් වල ජනාධිපතිලා කැබිනට් තියෙන්නේ නාට්‍ය පෙන්නන්න නෙවෙයි. ඔයාගේ ස ගේ කැබිනට් එක approval පවා දුන්න වැඩේ කරන්න ට්‍රයි කරේ නෑ කියල කියන්න බෑනේ නේද?ඔව්, ඉන්දියාව (හෝ ඉන්දියාවේ investor කෙනෙක්) WCT හදන්න කැමති වුණොත් ඒක ලංකාවට වාසියි හැම අතින්ම. Win-win තමයි.
ඉන්දියාවෙ සම්බන්ධයක් තියෙන්නෙ ECT එකට. External Affairs minister පවා ඒක ගැන කතා කරන්න ආවෙ ඒකනෙ. ඒක දෙන්නෙ නෑ කියල පැහැදිලිව කියල ඉවරනෙ. ඉතින් ඉන්දියාවට පුළුවන් එක්කො WCT හදල අවුරුදු ගානකට 85% බදු ගන්න (ඒක ඉන්දියන් ආණ්ඩුව කළත් එකයි පුද්ගලික ඉන්වෙස්ටර් කෙනෙක් කළත් එකයි), එක්කො දෙකෙන් එකකට වත් අත නොගහ ඉන්න. තීරණය එයාලගෙ අතේ.
පලවෙනි දේ තමයි උඹේ අර නාට්‍ය කතාව නම් හෙන බොළඳයි, ඒක උඹ ගොතපු එකක් මිසක් සාක්ෂි තියන කතාවක් නෙවෙයිනේ. රටවල් වල ජනාධිපතිලා කැබිනට් තියෙන්නේ නාට්‍ය පෙන්නන්න නෙවෙයි. ඔයාගේ ස ගේ කැබිනට් එක approval පවා දුන්න වැඩේ කරන්න ට්‍රයි කරේ නෑ කියල කියන්න බෑනේ නේද?
දෙවෙනි එක තමයි ආණ්ඩුව කිව්වේ WTC එක දෙන්නේ ECT නොදෙන එකට compansation එකක් විදිහට කියල. ඉන්දියාව දැන් officially ම කියල තියනවා ඒක බොරු මේවා private deal කියල. මේකත් අර නාට්‍යමය ඉදිරිපත් කිරීමේ කොටසක් ද?
දෙන්න හදල මිනිස්සුන්ගේ විරෝධය හින්ද කරගන්න බැරි උනා කිව්වම නාට්‍ය සංකල්ප ගෙනල්ල වැඩේ සාධාරණීකරණය කරන්න හැදුවේ කව්ද?ඉතින් Officially ම ඉන්දියාවට හෝ ඉන්දියාවෙ investor කෙනෙකුට හෝ WCT එපා නං ECT, WCT දෙකෙන් එකක් වත් ඉන්දියාවට නෑ. හරිම සිම්පල්.
නාට්‍ය වුණා නැතා අන්තිමේ ලංකාවට නම් වාසිය, තවත් මොනවද![]()


දෙන්න හදල මිනිස්සුන්ගේ විරෝධය හින්ද කරගන්න බැරි උනා කිව්වම නාට්‍ය සංකල්ප ගෙනල්ල වැඩේ සාධාරණීකරණය කරන්න හැදුවේ කව්ද?
cabinet approval දීපු එවුන් විකුනන්න හැදුව කියල පිළිගන්න තියන අමාරුවක්![]()
නැනේ ඉතින් මේ මුළු කතාවේම මුල එකනේකවුරු කොහොම මොනව කළත් අන්තිමේ ලංකාවට නම් වාසිය, තවත් මොනවද
https://elakiri.com/threads/බටහිර-පර්යන්තය-අදානිට-විකුණා-දමයි.1979176/
නැනේ ඉතින් මේ මුළු කතාවේම මුල එකනේ
උඹ දැන්වත් පිළිගන්නවද cabinet approval දීපු එවුන් විකුනනන් තමයි හැදුවේ වැඩේ පස්සේ චෝර උනාට කියල?
නාට්‍ය කතාව උඹ හදපු එකක්නේ ඉතින්. හිතළු පිළිගන්න බැනේ.

නාට්‍ය කතාව උඹ හදපු එකක්නේ ඉතින්. හිතළු පිළිගන්න බැනේ.![]()