වෑඩ කරන තෑන අවුලක් වෙන්න යන්නේ..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    වෑඩ කරන තෑන අවුලක් වෙන්න යන්නේ..

    මම වෑඩ කරන තෑන බොස්ලා දෙන්නෙක් ඉන්නවා. හිතමුකො A & B කියලා.A, B ට වඩා පොස්ට් එකෙන් උඩ ඉන්නෙ. එක නිසා B හදන්නෙ A කපලා උඩට යන්න. මම එ දෙන්නටම රිපොර්ට් කරන්න ඔනා. ඒක නිසා දෙන්නම කියන වෑඩ කරන්න වෙනවා මට. B මට කියලා රිපොර්ට් එකක් හදාගත්තා. මම දන්නවා පොර එක අද Directors දෙනවා කියලා. එතකොට A දෙනගන්නව ඒක හෑඩුවෙ මම කියලා.:confused:අන්තිමෙටම මට ගෙඩර යන්න තමා වෙන්නී.මම මොකො බන් කරන්නී මෙකට. උබලටත් මෙ වගෙ Experience ඈතිනේ..:(:(
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දෙන්නටම කපලා උබ කෙලින්ම ඩිරෙක්ටර්ට රිපෝට් කරපන් බන්.. තොට කියලවත් කරගන්න බැරි වැඩක්නේ වෙලා තියෙන්නේ.. බොස්ලා මරාගන්නවා කියන්නේ කල්ල මරේනේ යකෝ.. උබ මොකටද ගෙදර යන්නේ.. යකෝ ඔය රස්සාව මට මාසෙකට දියන්.. තෝව ඩිරෙක්ටර බෝඩ් එකට ගෙනල්ලා මම නතර වෙන්නේ..
     
    • Like
    Reactions: jeewan tk

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    lokko apen wada aran udata yanawa apita kelawenawa bun. kohet ehemai. A balanne B kapanna B balanne A kapanna. uba A ta udaw karot B ubawa kapanawa uba B ta udaw karat A ubawa kapanawa. ekektawat nokarot dennama ekatu wela ubata arinawa AB negative wela yannama machan. oka kotanat ekai bun. apitat ehemai
     
    • Like
    Reactions: jeewan tk

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙන්නටම කපලා උබ කෙලින්ම ඩිරෙක්ටර්ට රිපෝට් කරපන් බන්.. තොට කියලවත් කරගන්න බැරි වැඩක්නේ වෙලා තියෙන්නේ.. බොස්ලා මරාගන්නවා කියන්නේ කල්ල මරේනේ යකෝ.. උබ මොකටද ගෙදර යන්නේ.. යකෝ ඔය රස්සාව මට මාසෙකට දියන්.. තෝව ඩිරෙක්ටර බෝඩ් එකට ගෙනල්ලා මම නතර වෙන්නේ..

    I am not really sure why our guys cut reps from a genius like you! :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    avatar336776_4.gif
     
    • Like
    Reactions: jeewan tk

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    ඕකට කරන්න තියෙන්නෙ request එක mail එකකින් ගන්න. එහෙම නැතිනං රිපොට් එක යවනකොට " As per your instructions , I prepared the attached ....report " කියල යවන්න

    අනික ඈහුවහම ඌටත් ඕක forward කරල දාපං.

    එතකොට දන්නවා අරුගෙ කීමට හදල තියෙන්නෙ කියල
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    ඕකට කරන්න තියෙන්නෙ request එක mail එකකින් ගන්න. එහෙම නැතිනං රිපොට් එක යවනකොට " As per your instructions , I prepared the attached ....report " කියල යවන්න

    අනික ඈහුවහම ඌටත් ඕක forward කරල දාපං.

    එතකොට දන්නවා අරුගෙ කීමට හදල තියෙන්නෙ කියල

    hard copy eka illane ban pora.:eek::eek:
     

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    හාඩ් කොපිය දීල වැඩි හොද කරනව වගෙ සොෆ්ට් කොපියත් අරෙහෙම ලියල මෙල් කරපන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    deyk tianawa "Professionalism" kiala. note book ekak wage use karanne nadda emails newenm use karanne? liala sign ekakuth daganna boss mata amathaka unoth ehema meke note down karala dennako nathin report eka therenne ne kmada e wage. nathinm report eka lianne api Board ekatanm, uda kiala tiyanawa wage As per the instruction forwarded by Mr. B, this Mgt report kiala ehema lianna. hugak welawata mails use karanna
     
    • Like
    Reactions: jeewan tk