වෑදගත් වේයි .. පොඩ්ඩක් ඈවිත් බලලා යන්න !!!

fishD

Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    වෑදගත් වේයි .. පොඩ්ඩක් ඈවිත් බලලා යන්න !!!

    පොඩි නිදහසක් ලෑබුන නිසා thread එකක් දන්න හිතුනා
    ඔයලා දන්නවා නේ BIO කරපු අයට MATHS ඉගෙන ගන්න මොන තරම් අමරුද කියලා
    මට මේ ලගදි site එකක් සෙට් උනා ... යලුවනේ එකේ හරිම සරලව අනුකලනය සහ අවකලනය කියලා දෙන videos ටිකක් තිබ්බා
    මම නම් එක බලලා මගෙ exam ටික ගොඩ දා ගත්තා ඔයාලටත් වටිනවා ද බලන්න !!

    rep නෑති උනත් කමක් නෑ වෑඩක් වෙන කෙනෙක් ට බලන්න BUMP එකක් දාගෙන යන්න
    ජයවේවා කිවවා !!!



    අනුකලනය
    www.mathscentre.co.nz/Topics/Integration/

    අවකලනය
    www.mathscentre.co.nz/Topics/Differentiation/

    http://www.mathscentre.co.nz/Topics/Integration/
     
    Last edited:
    • Like
    Reactions: spgun and Lasith1

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    thankz...........

    oya padam deka hodata wadinna nam sahena ganan hadanna......
    practies eka sahena watinawa........

    ela ela